වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මිවිෂටානත භොගී මානීච
ක්රොධී චරකි ලාලසඞ
පිත්තාධිකො රවෙ වාරෙ
ධන කාමී භෂවනතරඞ
ඉරිදා උපන්නේ නම් පෝෂ්‍ය ආහාරපාන ගන්නාවූද තරමක උඩඟු ඇති කාමයෙන් සිත තැවුණා වූද රතියෙහි නිරන්තර සේවනයේ යෙදෙන කලාකාමියෙකි.
භොගී කාම...
දේහ ලක්ෂණ විද්‍යාව අනුව ස්ත්‍රී ලක්ෂණ කීමේදී පංච කල්‍යාණය අතුරින් කේශ කල්‍යාණය ප්‍රධාන තැනක් ගනී.
ශ්‍රීමත් ජීවනාම් විසින් විරචිත භාව කුතුහලය නම් සම්භාවනීය ඡ්‍යොතිෂ පොතේ එන පහත සඳහන් ශ්ලෝකයෙන් ඒ ගැන මැනවින් කියයි.
කාරීපුංගව කුම්භ සමාන...
ගෞරඞ සමායත ධර්මඥඞ ශතෘ ඝාතීච පාමරඞ
උත්තරා භාද්ර නක්ෂත්ර ජතඞ සහසිකො භවෙත්
උත්‍රපුටුප නැකැතින් උපන්නේ නම් දේහ ලක්ෂණයෙන් අනූන සියලු ශාස්ත්‍රීය අංශයන්ගේ ප්රගුණත්වය සතුරන් නැසීමට හැකි අයකු වන්නේ ය.
නැකැත් සංහිතාවේ සඳහන් වන පරිදි මේ...
අගෝස්තු 31
(පෞද්ගලික අංකය 4)
සෞදි ආරක්ෂක අමාත්‍ය හා ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (1985) ද ඔබේ උපන් දිනයේමය. ලොව ලාබාලතම ආරක්ෂක අමාත්‍යාවරයා වශයෙන් තේරී පත් වූ ඔහුගෙන් සමාරම්භය ගැනීම ඕනෑම මාසයක අංක 4 න් උපන්...
අත්ලේ දිව්‍යමය කොටසට ඔබේ ඇඟිලි අයත්ය. මිනිසාගේ දෛවය අනුව පවත්නා ජීවන මාර්ගය ධන සම්පත්වලින් ආඪ්යවීම තම උත්සාහයෙන් දියුණුව කරා යාම වෙනත් අයගේ උපකාරයෙන් අභිවෘද්ධියට පැමිණීම යහපත අයහපත ඇතිවන කාල අල්ලේ රේඛාව වගේම ඇඟිලිවලත් සටහන් වන්නේ ය...
පුවපුටුප නැකැතින් උපත ලද්දේ නම් බොහෝ සම්පත් අපේක්ෂා කරන දරු සම්පත් හිමි බොහෝ සැප සම්පත් අපේක්ෂා කරන අල්ප ලැබීම් ඇති කෙනෙක් වන්නේය.
දැරියක් මේ නැකැතින් මල්වර වී නම් සමදිවියක් ගෙවන, ගෙදර වැඩවලට දක්ෂ, නෑයින් නොවන අයගෙන් උපකාර...
කෘපණෙ ධන පූර්ණශ්ච පරදාරොපසේවකඞ
මානවඞ ශත තාරායං විදේශගමනේ රතඞ”
සියාවස නැකතින් උපත ලද්දේ නම් ක්‍රම ක්‍රමයෙන් අතමිට සරුසාර වන ධන සම්පත් ඇති විදේශ ගමන් බිමන් යන කාම භෝගි...
සොලමන් මුදුව කලාතුරකින් අත්ලක දක්නට ලැබෙන අතර දබර ඇගිල්ල මුල අර්ධ කවයක් පරිදි ගුරු මණ්ඩලය මත පිහිටා තිබේ.ගුප්ත ශාස්ත්රවලට දක්ෂයෙක් වූ ඒ වගේම බුද්ධිමත් මහත්මා ගතිගුණ ඇතිව රජ කළ සොලමන් රජුගේ නමින් මේ මුදු රේඛාව නම් කර තිබේ. මේ රේඛාව...
විශේෂයෙන් ආසියාතික රටවල් වන නේපාලය, ඉන්දියාව, ලංකාව වැනි රටවල තුළ ගුප්ත ශාස්ත්‍රය අනිකුත් රටවලට වඩා ශීඝ්‍ර ලෙස පැතුරුණා පමණක් නොව ප්‍රායෝගික වශයෙන්ද ක්‍රියාත්මක වුණා. ඒක නිසාම ගුප්ත ශාස්ත්‍රය ඉතා පැරණි ශාස්ත්රවලින් එකක් වුණා අපට. ඒ වගේම ඡ්...
සෞරග්‍රහ මණ්ඩලයේ කුජ හඳුන්වන නම් කිහිපයකි. අඟහරු හෙවත් භෞම, භූමි පුත්‍ර, මිහිපුත්, මංගල එයින් කීපයකි. කුජ සහෝදර කාරකයා වෙයි. කුජගේ මණ්ඩලයේ එක් පැත්තක් රතු පැහැතිය. එම රතු පැහැති පෙදෙස පොළොව දෙසට යොමු වන්නේ අඟහරුවාදා දිනයටය.
එහි කිරණ අසුබ...
කෘතඥෙ විනයී දාත්රාසදාරෝග විවර් ජිතඞ
ශ්‍රී මාංශ්ච බහු සන්තානාඞ ශ්‍රවණ ජායතේ නරඞ
සුවණ නැකැතින් උපන්නේ නම් නිරෝගී බව ඇත්තේ ය. උගත් බුද්ධිගෝචර තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන විද්වතෙක්ය. බොහෝ ශිල්ප ශාස්ත්‍රයන් ප්‍රගුණ...
සෞරග්‍රහ මණ්ඩලයේ මව් වශයෙන් නම් කෙරෙන්නේ සඳු හෙවත් චන්ද්‍රයායි. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයේ දී තම බලය විදුවයි. දහවල් කාලයට චන්ද්‍රයාගේ බලය අඩු ය. රාත්‍රී කාලයේ දී උපත ලබන දරු දැරියන්ට කාරකයා වන්නේ චන්ද්‍රයායි. තරිඳු, නිසයුරු, සිසි යන නම් චන්ද්‍රයාට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960