වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඡ්‍යොතිෂයේදී ඍෂි මතානුකූලව ඉතා ප්‍රබල යෝග දහස් ගණනක් දක්වා ඇත. මෙහිදී යෝග යනුවෙන් අදහස් කරනුයේ කේන්දරයේ ග්‍රහ පිහිටීම්වලට අදාළව ඒ ඒ ග්‍රහයන් නිසා ඇති කරන සුවිශේෂ සත්‍ය තත්ත්ව මත උදාවන බලයයි.
සියලුම ග්‍රහයෝ යම් යම් දෑ සඳහා කාරකවනු ඇත. ඒ අනුව...
ඍෂි මත බොහෝයි. ඒවායින් නියත දැනුමක් ලබා ගන්නේ කී දෙනෙක්ද? දැනුවත් වී කටයුතු කර ගැනීමෙන් යහපතක් මිස අයහපතක් ඇති නොවේ. දෙලොවටම යහපතකි.
එදා ඍෂිවරු ඒ මත ප්‍රකාශ තබා ඇත්තේ මතුපරපුර වෙනුවෙනි. එමගින් බුද්ධිමත් වී යහමගට කටයුතු කර ගැනීමක් වන අතර,...
ඡ්‍යොතිෂය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. විටෙක එය අනාගතය, වර්තමානය මෙන්ම අතීතයට අදාළ සිදුවීම් හා පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විද්‍යාත්මක කලාවක් වනවා. එහිදී ලග්න පලාපල ගැනත් අප නිරන්තරයෙන්ම කතාබහ කරනවා. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ...
පරිසරයේ විවිධ ඍතුන්වලදී පැහැය වෙනස් වේ. ඉර පායන විට, වැස්ස වහින විට අහසේ පැහැය මෙන්ම අවට ලෝකයම පැහැය වෙනස්ව පෙනෙන බව අපි දනිමු. ඒ මේ ලෝකය තැනී ඇති අපෝ තේජෝ වායෝ පඨවි ආකාස යන පංච මහා භූතයන්ගේ වෙනස්කම් අනුව අප ඇසට එය දැක්වෙන ආකායරයයි. අපේ ජීවිතයේද...
නිවැරැදි ක්‍රමවේදය අනුගමන කළහොත් විශ්ව ශක්තියේ වැඩිම උපකාරය ලබා ගත හැක්කේ කෙනෙකුගේ දේශපාලන ගමන් මග උදෙසාය. මක් නිසා ද යත්, පුද්ගල කේන්ද්‍රීය හේතු මත වර්තමානයේ පොදුවේ අප්‍රසාදයට පත්ව තිබුණද, දේශපාලනය යනු කිසිසේත්ම ජනතාවට අහිතකර අසත් ධර්මයක්...
ඔක්තෝබර් මස 20 වැනිදා කටක රාශියට පැමිණෙන කුජ මාස 5 සිට 7 අතර කාලයක් වක්‍ර ගමනක යෙදෙයි.
කුජ ග්‍රහයාගේ වක්‍රවීම සිදු වන්නේ අවුරුදු 2කට වරක්ය. කුජ ග්‍රහයාගේ අපල වැඩිපුර බලපවත්වන්නේ රාශියට ඇතුළු වූ මුල් දිනවලය.
2025 ජූලි මස 07වැනි දින පෙ....
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙත පුවත්පතට ලිවීමට මා හට අදහසක් පහළ වූයේ 2024/09/06 වැනිදා සිකුරාදා පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් සුබසෙත පුවත්පතට මෙරටට පළමු ඔලිම්පික් පදක්කම හිමි කර දුන් ජන්ම ඒරාෂ්ටක අපලය යන සිරස්තලය යටතේ ලියන ලද ලිපිය කියැවීමෙනි...
ශකවර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 17 භාග බිනර අව දසවක තිථිය ලත් කිවි දින සිට එම රවි 17 භාග වප් පුර පෑලවිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කන්‍යා
කුජ - මිථුන
බුධ - කන්‍යා
ගුරු - වෘෂභ
ශුක්‍ර...
‘චත්තාරෝ මේ භික්ඛවේ, සංවාසා කතමේ
චත්තාරෝ ඡවෝ ඡවාය සද්ධිං සංවසති
ජවෝ දේවියා, සද්ධිං සංවසති දේවෝ ජවාය
සද්ධිං සාවස්ති දේවෝ දේවියා සද්ධිං සංවසති”
(අංගුත්තර, චතුක්ක, පඨම පුඤ්ඤාභිසඥ වග්ග)...
ඡ්‍යොතිෂයේ දී රාහු මෙන්ම කේතු ද බලවත් වන බව පොදු පිළිගැනිම වෙයි. බඹ යන නමින් ද කේතු හඳුන්වයි. හැමවිටම රාහුගේ ගමනට ප්රතිවිරුද්ධව කේතු කටයුතු කරයි. කේතුගේ හිස මනුෂ්‍යයකුගේ මෙන්ද ශරීරය නයකුගේ ස්වරූපයෙන් ද පවතී.
කේතු මීනයේ ස්වක්ෂේත්ර වෙයි....
මේෂ, වෘෂභ, කුම්භ, වෘශ්චික යන ලග්නවලට ඉතා සුබවාදී ප්‍රතිපල ද මීන, කන්‍යා ලග්නවලට මිශ්‍ර පල සහ සෙසු ලග්නවලට මධ්‍යස්ථ පල ගෙනෙමින් ද ඉදිරි සිවු මස පුරා චන්ද්‍රග්‍රහණයේ බලපෑමෙන් අසිරිමත් සිදුවීම් ලොව පුරා සිදුවනු ඇත.
සැප්තැම්බර් මස 18 වැනිදා...
විශ්වයේ අපට දක්නට ලැබෙන සොඳුරුතම නිර්මාණයක් තරු ලකුණු. ඉර, හඳ, තාරුකා දෙස බලා අනාවැකි පළ කිරීම චිරාත් කාලයක සිට පැවත එන්නක්. ග්‍රීක සාහිත්‍ය ඉතිහාසය තුළ මේ අනාවැකි පළ කිරීම් පිළිබඳ ගෙතුණු කතා බොහොමයි.
ඔවුන්ගේ කතා ගෙතුණේම පාහේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960