වර්ෂ 2022 ක්වූ August 05 වැනිදා Friday
කුඩා දරුවන්ට වැලඳෙන දෝෂයකි බාලගිරි දෝෂය. බාලගිරි නමැති යක්ෂයාගෙන් ඇතිවන බාලගිරි දෝෂය වැලඳුනු ළදරුවා නිතර හඬයි. මෙය වැළැක්වීම සඳහා “බාලගිරි දෝෂය අද නොවේ හෙටයි” යනුවෙන් ලියා ගෙදර දොරකඩ උළුවස්සේ අලවනු ලබයි.
...
හෘද ස්පන්දනය (Palpitation) බහුලව ඇතිවන, රෝගියා බියට පත්කරන රෝග ලක්ෂණයකි. හෘද ස්පන්දනය විනාඩියකට 70 - 80 පමණ වේ. නාඩි (Pulse) යනුවෙන් මෙය හැඳින්වේ. නාඩි 60කට වඩා අඩුවීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. (Bradycardia) හෘද ස්පන්දන අවස්ථාවේ...
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලට ද මෙම රෝගය බලපාන අතර සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇතිවේ. සන්ධි ඉදිමුම, මාංශපේශී හා කණ්ඩරා ක්ෂයවීම, සන්ධි විකෘතිවීම සන්ධී චලනය කළ හැකි සීමාව අඩුවීම, අත්පා චලනය කරන විට අස්ථි සන්ධිවල ගැටෙන ශබ්ද ඇසීම...
අප පරිණාම ධර්මය සමඟ බැඳී සිටින බැවින් මිනිස් වර්ගයා දිනෙන් දින නව ලොවක් කරා දියුණුව සොයා යා යුතුව ඇත. එය සාධාරණීයයි. එහෙත් එම ගමන පූර්වාදර්ශයෙන් තොරව තම අනන්‍යතාවය අමතක කොට යා යුතු නැත. එසේ ගියහොත් ඉන් ලැබෙන පලවිපාක එතරම් සුබදායක නොවනු ඇත....
චීනයේ ප්‍රාන්ත කිහිපයක් වහලා
නවතම ප්‍රභේදයක් යළිත් චීනයේ
අපේ රටටත් බලපෑම වැඩියි
චීනයේ ෂැංහයි නුවර හා බීජිං නුවර කෝවිඩ් 19 වෛරසය යළිත් ව්‍යාප්තව ඇති බවත් මේ වන විට චීනයට අත්වන මේ අවදානම් ඉරණම වළක්වා...
ආහාර පාන ගැනීමේ දී ගුණයට වඩා රසයට වහල් වූ ජාතියකි ශ්‍රී ලාංකිකයෝ. බටහිර ජාතීන් මේ තත්ත්වයෙන් මිදී පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගැනීමට පෙළඹී ඇත. කුඩා අත දරුවන්ට කිරි හෝ කැඳවර්ගවලට ලුනු, සීනි වර්ග එකතු නොකර පෙවීමට නිර්දේශකර ඇත. රසය ගැන...
ආහාර මාර්ගයේ අපර කොටස විද්‍යාවේ දී ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබනවා. වර්තමානයේ පුද්ගල ශරීරයේ මෙම කොටසේ බොහෝ රෝග සංඛ්‍යාවක් හටගනු ලබයි. මෙම ප්‍රදේශය අඟල් 4 1/2ක පමණ කොටසකි. මෙහි හටගන්නා රෝග කිහිපයක් දෙස අවධානය යොමු කිරීමේදී ඉන් ප්‍රධාන ලෙස...
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා ඔබ පි‍්‍රය කරන විවිධ ආහාරපාන සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු නොවේ. එනමුදු විවිධත්වයෙන් යුතුව ප්‍රමාණය නොඉක්මවා ආහාර ගත යුතුය. විවිධ රසයෙන්, සුවඳින්, නිමාවෙන් සහ වර්ණයෙන් යුතු ආහාර නිර්මාණශීලිව...
දරු උපතක් සිදුවන්නේ දරුවාගේ, පියාගේ, මවගේ යන තිදෙනාගේම කර්මානුරූපව බව මතක තියා ගන්න. දරුවකු අපේක්ෂා කරන තරුණ අම්මා යහපත් දරුවකු වෙනුවෙන් පළමුව දෙවියන්ට ආරාධනා කළ යුතුයි. දරුවකු අපේක්ෂාවෙන් ඔබ දෙදෙනාම ආගමානුකූල, ධර්මානුකූල ජීවිතයක් ආරම්භ කළ යුතුයි...
ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද දක්වාම පෝෂණයවීම සඳහා බුදුදහමෙත්, ආයුර්වේදයේත් ආභාසය බොහෝවිට ලැබී ඇති බවටත්, ඒ බවට අප ආහාර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329