වර්ෂ 2023 ක්වූ March 24 වැනිදා Friday
දේශීය වෛද්‍ය ක්රමයේ අප්රකටව භාවිතා වන ඖෂධ ද්‍රව්‍යයක් වන ඉල්ල බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක් නොවේ. මෙයටම ඊල්ල යන නාමය ද, හතුරු විල්ල යන නාමයද ව්‍යවහාරයේ දක්නට ලැබේ. මෙම ශාකය බහුල ලෙස ඖෂධ සඳහා නොගත්තද පාවට්ටා ශාකය මෙන්ම මෙහි පංචාංගයද...
ඖෂධීය සහ ආහාරමය වටිනාකමකින් යුතු වැදගත් පැළෑටියක් ලෙස කොක්මොට නම් ශාකය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වශයෙන් හඳුන්වනු ලබන කොක්මොට පැළෑටිය තුළ ඇති වටිනාකම පිළිබඳව නොහඳුනන අය විසින් වල් පැළෑටියක් වශයෙන් මෙය සලකා වල්නාශක බෙහෙත්...
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික පැළෑටි ප්‍රමාණයක් විවිධ රෝග සඳහා ප්‍රයෝග කරනු ලබන බව හොඳින් දන්නා නමුත් තවත් සමහර පැළෑටි පිළිබඳව සහ ඒවායේ ඖෂධීය වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනාට නොමැත.
...
මිනිසාට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ගැන සලකා බලන කල අපට පෙනී යන්නේ මේ රෝග සියල්ලම පාහේ ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුව වා පිත් සෙම් යන තුන්දොස්වල වෙනස් වීම බවයි. මේ නිසා අපගේ ප්‍රතිකාර පද්ධතිය සැකසී තිබෙන්නේ මෙම දෝෂවල වෙනස්කම් මඟ හරවා නියම...
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදාගනු ලැබුවේ තුරුලතාවලින් ලබා ගත් විවිධ කොටස්ය. වර්තමානය වන විට අධික වශයෙන් කැලෑ එළිපෙහෙළි කිරීම් ආදිය නිසා බොහෝ ශාක වඳවී යන තත්ත්වයක් ඇති වී තිබේ. මෙනිසා...
වත්මන් සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග තත්ත්වයන් අතුරින් ලිංගික දුබලතා නිසා ඇතිවන්නා වූ විවිධ රෝගාබාධ රාශියක් වේ. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන ස්නායු දුබලතා මඟහරවා ශරීර ශක්තිය ලබා දෙන ඉතා සාර්ථක ඖෂධ යෝග රාශියක් ආයුර්වේද...
මිනිසාට වැළදෙන රෝගාබාධ අතුරින් බහුල වශයෙන් දැකිය හැකි රෝගයක් වශයෙන් අර්ශස් රෝගය හැඳින්විය හැකිය. ගේ කුරුල්ලාට හැර අනෙක් සියලුම සත්ත්වයන්ට අර්ශස් වැළඳේ යයි කියනු ලැබේ. මෙවන් ප්‍රකට රෝගයක් වූත් මහා රෝග අටෙන් එකක් වූත් අර්ශස් රෝගය...
ශී‍්‍ර ලංකාව ගැන සලකන විට අපට පෙනී යන්නේ පලතුරු අතරින් ස්වයංපෝෂිත රටක් බවයි. ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳා බැලීමේදී පලතුරු ප්රභේදයන් අතින් ඉහළම ස්ථානයක ශී‍්‍ර ලංකාව සිටින බව දැක ගත හැකිය.
ඈත අතීතයේ ශී‍්‍ර ලංකාවේ දක්නට ලැබුණු පලතුරු පිළිබඳව...
දේශීය වෛද්‍ය ක්රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද ඖෂධ සඳහා ගනු ලබන සියලුම දේ ශාක, සත්ත්ව සහ පාර්ථිව යන කොටස් 3 ට අයත් ය.මේවායින් බොහොමයක් සාමාන්‍ය තත්ත්වයෙන්ම ප්‍රයෝජනයට ගත හැකි වන අතර සුළු ප්‍රමාණයක යම් විෂ තත්ත්වයක් අඩංගු වන නිසා ඒවා...
සින්කෝනා ශාකය පිළිබඳව සැලකීමේදී දැකිය හැක්කේ මෙරට වෛද්‍යවරුන් තුළ සින්කෝනාවල ඖෂධීය වටිනාකම පිළිබඳව එතරම් වැටහීමක් නොමැති බවයි. එසේ වුවද ආයුර්වේදයේ මෙම සින්කෝනා ශාකය ඖධීය වශයෙන් බොහෝ සෙයින් වැදගත් යැයි සලකා මෑත කාලයේ ආයුර්වේද ද්‍රව්‍ය...
බොහෝ දෙනා ඉතා හොඳීන් දන්නා හඳුනන ශාකයක් වශයෙන් සේපාලිකා ශාකය හැඳීනවිය හැකිය. මෙම ශාකය පිළිබඳව බොහෝ දෙනා හඳුනන්නේ එහි ඇති මල් නිසාය. ඉතා සුගන්ධවත් මල් වලින් යුතු වන අතර මෙම මල් බුදුන් පිදීම ඇතුළු පුද පූජා සඳහා ගනු ලබන නිසා බොහෝ...
ආයුර්වේදයේ සඳහන් “මහා රෝග“ අට අතුරින් අර්ශස් සහ භගන්දරා යන රෝග දෙක සඳහා යෙදෙන ප්‍රතිකාරවලදී නැතිවම බැරි ද්‍රව්‍යයක් වශයෙන් ,කරල්හැබ, හැඳීන්විය හැකිය. ගිනි තැබීමේ සහ කැලෑ එළි කිරීම නිසාත් මෙම පැළෑටියේ ඖෂධීය වටිනාකම පිළිබඳව නිවැරැදි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329