යුගදිවියට පාතබන ඇතැම් අය හත නැකත ගැන දක්වන්නේ අමුතුම ආකල්පයකි. සමහරවිට හත නැකතින් උපත ලබා තිබෙන කාන්තාවන් ගැන විමසිලිමත් වන්නේද සැකයෙන් යුතුවය. සමහර විට කේන්දරය ඉවත දමන තැනට පත්වේ.සියලුම සුදුසුකම් ඇතත් හත නැකතින් උපත ලබා ඇත්නම් “කසාදෙ කැඩෙන්න වැඩිකල් යන්නේ නැහැ” යන්න පවසන ඇතැම් දෙමාපියන් සිටින බැව් නොරහසකි.කේන්දරයේ හත් වැන්න මුල් කරගන්නාම නිසා හත් වැන්නේ හත නැකත ඇත්නම් විශාල බියක් දක්වයි. කේන්දරයේ යම් යම් භාවයන් දුබල වූ විටද හත් වැන්න...
වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday