වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පෘථිවියේ උප ග්‍රහයකු වූ සඳු සෑම දින 28කට ආසන්න කාලයක දී පෘථිවිය වටා සිය කක්ෂය ගෙවා දමමින් රාශි චක්‍රය පසු කරන අතර රාශි චක්‍රයේ එක් එක් ග්‍රහයා සමඟ සංයෝග වීමේදී ග්‍රහයෝග සාදයි.
ස්වභාවයෙන්ම සඳු යහපත හා අයහපත ඇතිකිරීමට හේතුවන ග්‍රහයකු වන අතර...
පිරිමින් හට වැළඳෙන ලිංගික රෝග අතුරින් ලිංගික බෙලහිනතාවය නැත්නම් ලිංගික අප්‍රණිකත්වය ප්‍රධාන තැනක් ගනි.
තරුණ මැදිවියේ අය මෙන්ම වියපත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ෂවයේම අය මෙම රෝගයට ගොදුරුවිය හැකි බව වෛද්‍යවරු පෙන්වාදෙති. පිරිමින්ගේ ලිංගික...
මකර ලග්නය දරන මගේ මිත්‍රයකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රයා 3 වැනි භාවයෙහි තැන්පත්ව ඇත. ඒ අනුව 1995 වසරෙහි ජූනි 1 වනදාත්, 1995 වසරෙහි අගෝස්තු 9 වනදාත් අතර කාලය තුළද 1996 පෙබරවාරි 15 වනදාත්, 1998 අප්‍රේල් 16 වනදාත් අතර කාලය තුළද ඔහුට ජන්ම...
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරෙන සූර්යය දිව්‍ය රාජතෙම රාජ්‍යකාරක භාවය දරන අතර පිය කාරක වන්නේ දහවල් කාලයේ උපදින දරු දැරියන්ට බව අමතක නොකළ යුතුය. දිනකර වශයෙන් දවස ආරම්භ කරන රවි ග්‍රහයා සූර්ය උදාවේ සිට අස්තය දක්වා දහවල් කාලය තුළ බලපායි...
ඕං ශ්‍රවන සම්මුඛාය නමනා හ
ඕං ත්රිකාලෝලි සම්මුඛාය නමඞ
සර්වදේව ඉර ඒ මුකතුළට අසුරුවාගන් වර වර ඒහි ඒස්වාහඞ
සත්ත කානතිලි චුලි සරස්වතී මුකතුළට දිෂ්ටි ඒවාහඞ
සර්ව දැහැන භගවතො නමඞ
ස්වාමීනි නමඞ
බුධ...
ඔබගේ නමට අදාළ පලාපල දැන ගැනීම සඳහා පළමු කොටම ඔබගේ නමට අයත් ප්‍රකාශන අංකය සොයා ගැනීමට අවශ්‍යවේ. එය සකස් කර ගන්නා ආකාරය පසුගිය කලාපයේ සඳහන් කරන ලදී. එහෙත් ඔබගේ දැනගැනීම සඳහා නැවත කෙටියෙන් එය දක්වමු. ඒ සඳහා මුලින්ම ඔබ භාවිත කරන නම ඉංග්‍රීසියෙන්...
ජන්ම කේන්ද්‍රයක් චතුරස්‍ර කොටස් හතරකට බෙදූ විට 12, 11, 10 යන භාවස්ථාන පුරුෂ වශයෙන්ද 9, 8, 7 ස්ත්‍රී වශයෙන් ද 6, 5, 4 පුරුෂ වශයෙන් ද 3, 2, 1 ස්ත්‍රී වශයෙන්ද ඡ්‍යොතිෂ විද්‍යාව පෙන්නුම් කරයි. මෙය විවාහයට බලපාන අයුරින් විස්තර කළ හැකිවාක් මෙන්ම සෑම...
“ස්ථිර භොගීච මානීච ධන වාංශච සුඛි භවෙත්
තෘතීය පාදේ තුෙQ්යච මුලාද්යතෙත්ථි පරිත්යජෙත”
මුල නැකතින් උපත ලබා ඇත්නම් හෙතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතෙක් වේ.
විචක්ෂණ බුද්ධියෙන් අනූනය. ජනපි‍්‍රයත්වය ප්‍රසිද්ධිය, කීර්තිය...
ඕං සරස්වතී මහා දේවී වීණා පුස්තක ධාරණී
හංස වාහන සමායුක්තං විද්යාදානං කුරුමමඞ
පිරිසුදු පැන් බඳුනකට 21 වරක් මතුරා උදේ කාලයේ පානය කර ඉගනීම් කටයුතු කරන්න. ධාරණ ශක්තිය ඇතිවේ. ඉගනීම දියුණුවේ.
ඕං...
ඒරාෂ්ටක ලිපි පෙළ පිළිබඳව දෙවැනි විවේචන ලිපිය 2024 ජූලි 5 දින දරන සුබසෙත ඡ්‍යොතිෂ පුවත්පත තුළින් දැකගත හැකි විය. එම ලිපියට පිළිතුරක් ලබා නොදුනහොත් එය එම ලිපිය නොසලකා හැරීමක් යැයි සිතෙන්නට ඉඩ ඇති බැවින් එම ලිපියට කෙටියෙන් හෝ පිළිතුරක් ලබා දෙන්නට අද...
අපේ මූලික අවශ්‍යතාවයන් අතුරින් ඇඳුම් ද ප්‍රධාන ස්ථානයක් ගනී. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව අපි එම ඇඳුම් තෝරා ගැනීමේදී ඇඳුමේ පාට පිළිබඳව සැලකිලිමත් වීම අප කාගේත් සිරිතයි.
කෙනෙකු සුදු ඇඳුම්වලට පි‍්‍රය කරන අතර තවත් අයෙකු වෙනත් පාටකට පි‍්‍රය...
මුදු ඇඟිල්ල වශයෙන්ද රවි ඇඟිල්ල හඳුන්වන අතර පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක කරුණු ගණනාවක් මේ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් දැනගත හැකිවේ. එනම් කලාව සංගීතයට ඇති කැමැත්ත ආදිය මෙන්ම බුද්ධිමත්බව සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඇති වුවමනාව වැනි කරුණුත් ඉතා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960