ලග්න පලාපල

2023-03-23 18:30:00
මේෂ දේපළ ගැටලුවක්   විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. එහෙත් ප්‍රමාදතා...
2023-03-16 18:30:00
මේෂ -වාත අමාරුවක්නොසන්සුන්කාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. වෙනදාට වඩා යොදාගත් කටයුතු කීපයක් ප්‍රමාදවීමට ඉඩ ඇත. නොසිතූ ලෙස ඇති කරන සහෝදර...
2023-03-09 18:30:00
 මේෂමුදල් ගනුදෙනුවක් සාර්ථකයි මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. වරින් වර හටගත් අසනීපකාරි බවකින් සුවය ලැබීමට හේතු ඇති කරයි. එමෙන්ම ප්‍රමාදතා...
2023-03-02 18:30:00
 මේෂහිසේ වේදනාවක්වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවිවේකී බව මගහැරී යන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට...
2023-02-23 18:30:00
  මේෂහිතවතකුගේ හමුවීමක්වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන අතර, පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් අමතර මුදල්...
2023-02-16 18:30:00
 මේෂදරුවකුගේ විශේෂ උත්සවයක් අමතර ලැබීම් හිමි කරන කාලයක් වුවත් වැයපස අධික කරන අතර, ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි. හිතවතකු සමඟ සිදුකරන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත....