වර්ෂ 2023 ක්වූ March 24 වැනිදා Friday
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ට කලින් අපි ගුරුකම් කරන්නෙ ඇයි? ඒක වරදක්ද? එහෙමත් නැත්නම් අකුසලයක්ද? මගේ පුද්ගලික අදහස නම් වරදක්වත් අකුසලයක්වත් නොවේ. ගුරුකමක් කරන්නෙ කුමන අන්දමින් හෝ කිසියම් අසරණ තත්ත්වයකට පැමිනුණු විටයි....
1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට නිදහස ලැබෙනතුරුම නිදහස් සටනේ මාධ්‍ය බලවේගය වූයේ ලේක්හවුස් ආයතනයයි.
මීට...
රටෙහි ඉදිරි අනාගතය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන රවි, ශනි යෝගය පෙබරවාරි මස 13 වෙනි දින රවි කුම්භ රාශිගත වීමෙන් ඇති විය.
රවි ග්‍රහයා පෙබරවාරි මස 13 වෙනි සඳුදා උදේ 09.44ට කුම්භ රාශි ගතවීමෙන් රවි, ශනි යෝගයක් ඇති විය. ඒ...
උත්තරායනය - වස්සාන සෘතුවෙහි - කුම්භ රවි 15 භාග - මැදින් මහේ පුර අටවක තිථිය - කුම්භ රාශිය තුලා නවාංශකය - දෙනට නැකතේ 03 පාදය. පෙබරවාරි 27 වැනි සඳුදින පස්වරු 04.47 ට ඥානකාරක බුධ සෙනසුරු හිමි කුම්භ රාශියට පැමිණෙන්නේ ය.
...
විදේශ ආධාර ලැබේ
කාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා
හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේ
සෞඛ්‍ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ
2023 මාර්තු මස 15 වෙනි දින උදෑසන 06.34ට...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට...
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක් පුද්ගලයාගේ ගතිගුණ විවිධාකාර බව අපිට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස් වන චරිත ලක්ෂණ පිළිබඳව අපට...
උත්තරායනය සිසිර ඍතුවෙහි මකර රවි 21 භාග නවම් මහේ පුර තුදුස්වක තිථිය පෙරදැරිව ක්‍රි.ව. ‘2023’ පෙබරවාරි 04 ශනි දිනට මෙවර 75 වැනි නිදහස් සමරු දිනය යෙදුණි. බලලෝභී කැරළි කෝලාහාලන්හි සමාරම්භය 16 වැනි සියවසෙහි සිට පැණ නැගුණු බව ශ්‍රී ලංකා...
මනුෂ්‍යත්වය ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ කියල පැරණි කතාවක් තිබෙනවා. ඒ තරමටම අමාරුයි. දුර්ලභයි. මෙලොව ඉපදුන ඔබ ඉතා වාසනාවන්තයි. එහෙනම් එය දියුණුූ කරන්න තව තවත් කුසල් කරන්නට වේවි. කුසල් කරල ජීවිතය යහපත් කර ගන්නා අපට...
ශ්‍රී පාද වන්දනා සමය යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවයි. පසුගිය ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමෙන් අනතුරුව සධාතුක කරඬුව සුමන දෙවියන්ගේ දේව...
“එක්ව නැගිටිමු “ තේමාව යටතේ 75 වැනි නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වැනි දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ජාතික හා ආගමික එකමුතුව පිළිබිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට...
අප රටේ සිංහල බෞද්ධයන් පුද පූජා පවත්වන දෙවිවරුන් අතර ප්‍රධාන තැනක් පත්තිනි දෙවියන්ට ලැබේ. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ මධුරා පුරයේ උපන් පතිවතින් ප්‍රසිද්ධ උතුම් කාන්තාවකි. පඬිරජු විසින් සිය සැමියා කෝවලන් සැක කොට මැර වූ හෙයින් ඇය සිය පතිවත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329