කතුවැකිය

2025-01-23 18:30:00
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලොස් ඇන්ජලිස් දක්වා පැතිර ගිය ලැව් ගින්න අපට සුනාමි හා සමීප එහෙත් වෙනස් පාඩමක් කියා දෙයි. එයින් අපට උගත හැකි දේ බොහෝය. අප මේ පොරකමින් රැස් කරන්නේ මොනවාද? යන්න එකකි. ඒ කිසිවක් අපට අවශ්‍යද? ඔව්. පැවැත්ම...
2025-01-16 18:30:00
පර්සිවරන්ස් නම් රෝවර් යානාව අඟහරු මතට පා තබන්නට පෙර එයට නම් තැබීමේ උලෙළක් පැවත්විණි. එහිදී විනිසුරුවන් හාරදහස් හත්සියයක් දෙනා විසින් විමසන ලද යෝජනා විසිඅට දහසකින් වැඩි ඡන්දය ලැබුණේ කුඩා දරුවකු විසින් යෝජනා කරන ලද මේ නමටය.එවැනි නමක් යෝජනා...
2025-01-09 18:30:00
දවසට පැය 24ක් බව ගෝලීය පිළිගැනීමයි. එහෙත් දැන් දැන් දවසට ඇති පැය ගණන අඩු වී ඇතැයි හැඟෙන බවක් බෙහෝ දෙනා පවසනු පෙනේ. එයට හේතුව සත්‍ය වශයෙන්ම දවසේ පැය ගණන අඩුවීමද?නැත. දවස තිබුණ පරිදිමය. සුළු සුළු වෙනස්කම් සූර්ය උදාව ආදියෙන් ඇති වුවත්, දවසට...
2025-01-02 18:30:00
අද ජනවාරි තුන්වැනිදාය. 2025 වසරේ ගෙවා දැමීමට තවත් දින කීයක් අපට ඉතිරිව තිබෙනවාද කියා ඔබ දන්නවා ඇත. එහෙත් ඔබේ අවධානයට ලක් නොවූ කරුණක් ද තිබේ. එනම් ඒ ඉතිරි දින 362 තුළ අප ජීවිතය පිළිබඳ ගන්නා තීරණ සංඛ්‍යාව කෙතරම් ද? යන්නය.මනෝවිද්‍යාත්මකව...
2024-12-26 18:30:00
බැබළීම නැතහොත් ආලෝකය ලෙස සැලකෙන ඡ්‍යොතිෂය නත්තල් තරුවේ දීප්තිය සමඟ ගැළපී යන බව බොහෝ දෙනා අද වන විට පිළිගන්නා මතයක් බවට පත්ව තිබේ. රජතුන් කට්ටුව ලෙස ගැනෙන ප්‍රඥාවන්තයන් තිදෙනා දෙව්බිලිඳුන් දැක ගැනීමට ආවේ නත්තල් තරුවෙන් මඟ අහගෙන බැව්...
2024-12-19 18:30:00
ඉන්දියානු තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය දා අපූරු සොයා ගැනීමක් කර ඇත. ඒ පෘථිවියට අලෝක වර්ෂ 489 ක් ඈතින් පිහිටි අමුතුම ආකාරයේ සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ධවය. එහි විශේෂත්වය වන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මෙන් එක සූර්යයකු වටා ග්‍රහ ලෝක භ්‍...