වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඇසේ ආබාධයට
ජනවාරි 24, 2025
පිටස්තර හේතු නිසා ඇස් ඇති වන හදිසි ආබාධවලට හා තුවාලවලට ප්‍රතිකාර කිරීමට පළමු කුණු වැලි ඉවත කළ යුතුය. පහත සඳහන් ඖෂධ ඒ සඳහා උපයෝගී කරගන්න.
ළපටි දොඹ කොළ තම්බා ඇස් සෝදන්න.
ළපටි පුවක් මල් අමුකහ, සුදුළූනු සමව ගෙන තම්බා ඇස් සෝදන්න ඇස් පිරිසුදු වේ.
ඇසේ ගල් වැලි තිබේ නම් සුළුනයි කොළ අමුකහ සමඟ කොටා විරුද්ධ පැත්තේ පාදයේ මහපට ඇඟිල්ලේ නිය පිරිසුදු කොට එහි තබා බඳින්න. ගල් වැලි ඉවත් වේ.
෴ සබැඳි ලිපි ෴
මැණික් කටුව සන්ධිය දෑත්වල සියුම් චලන පවත්වාගෙන යාමට වැදගත් වනවා. නැමීම (Flexion), දිග හැරීම (Extension), දෙපසට අපගමනය කිරීම (Ulnar deviation,...
2024-08-29 18:30:00
නන්දාවතී - තිහගොඩප්රශ්නය - වෛද්‍යතුමනි, ආහාර විෂවීමෙන් හා ගුණාත්මක ආහාර නොගැනීමෙන් රෝගීවන බවත් තන්තුමය ආහාර ගැනීමෙන් නිරෝගීවන බවත් බොහෝවිට වෛද්...
2024-08-22 18:30:00
සන්ධිවලට වැලඳෙන රෝග සැලකීමේදී ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහයික තත්ත්වය ප්‍රධාන රෝග වර්ගය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධි ප්‍රදාහ රෝග සැලකීමේදී ද ප්‍රභේද...
2024-08-22 18:30:00
ලොව වෙසෙන සෑම සත්ත්වයකුම දෙනෙත ආරක්ෂා කර ගැනීමට උත්සුක වන බව නොරහසකි. එහෙත් මනුසතාගේ තරමට තිරශ්චීන (තිරිසන්) සත්ත්වයන්ගේ ඇස් පෙනීම දුර්වල නොවන බව ප්...
2024-08-22 18:30:00
කේ. පි‍්‍රයංගිකා - සීදුවප්රශ්නය -වෛද්‍යතුමනි, මා 32 හැවිරිදි මැහුම් ආයතනයක වැඩ කරන කාන්තාවක්මි. දිවා ආහාරය ගැනීම සමහර දිනවල එක එක වෙලාවටයි ගන්න...
2024-08-15 18:30:00
උරහිස සන්ධියේ වේදනාව වයස් භේදයකින් තොරව ගෑණු පිරිමි සැමදෙනාටම පීඩා විඳීමට සිදුවන තත්ත්වයක්. උරහිසේ වේදනාව රෝග ලක්ෂණයක් වන අතර එම රෝග ලක්ෂණ...
2024-08-15 18:30:00
වාද්දුවේ හිමාලිප්රශ්නය - වෛද්‍යතුමනි, මගේ බාල දියණිය සිව්වැනි වසරේ ඉගෙනුම ලබයි. පන්තිභාර ගුරුතුමිය සෞඛ්‍යය පාඩමක් කියාදෙමින් රෝගාබාධවලින්...
2024-08-08 18:30:00
ඔබ පර්ෆියුම් (Perfume) නැමැති චිත්‍රපටය නරඹා තිබේ නම් හෝ එම චිත්‍රපටයට පාදක වූ ප්‍රංශ නව කතාවේ පරිවර්තනයක් වන අශානි ශාලිකා රණසිංහ පරිවර්තනය කළ...
2024-08-08 18:30:00
ශරීරයේ වම් හෝ දකුණු එක් පසෙක ඇතිවන පණ නැති වීම අංශභාගය ලෙස සරලව හඳුන්වනවා. මොළයේ හෝ සුෂුම්නාවේ එනම් මධ්‍ය ස්නායු පද්ධතියට වන විවිධ අනතුරු සහ...
2024-08-08 18:30:00
රුමටොයිඩ් ආතරයිටිස් යනුවෙන් හඳුන්වන්නේ වේදනාකාරි හෝ පීඩාකාරි තත්ත්වයක් ඇති කරන ශරිරයේ සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇතිවන දැවිල්ලකි. වත්මන් සමාජයේ බොහෝ...
2024-08-08 18:30:00
වියපත් වූ ඔබ දෑත් දෙපාවල වේදනාව, ඇවිදීමට අපහසුව, කොන්දේ වේදනාව, හිරිය ඇතිවීමට හේතු ගැන මොහොතකට හිතුවාද? බොහෝ විට වයස අවුරුදු 30 - 40 වයස් වන විටම ඔබ...
2024-08-08 18:30:00
නිමාලි, කඩවතප්රශ්නය -වෛද්‍යතුමනි, මා අවුරුදු 24 තරුණියෙක්මි. මගේ ඇස් වටේ මුහුණේ දෙකෙළවර, බෙල්ලේ ඇස් දෙකේ සහ කකුල්වලත් සම රැළි වැටීමක් පවතී. මේ...
2024-08-01 18:30:00
පුද්ගලයෙකුගේ කොඳු ඇට පේළියේ වම් හෝ දකුණු පසින් එක පැත්තක සිට අනෙක් පසට වන අසාමාන්‍ය ඇදවීම පැතිකුදය හෙවත් Scoliosis රෝගී තත්ත්වය ලෙස සරලව...
2024-08-01 18:30:00
(එල්. පෙරේරා - මඩපාත)ප්රශ්නය -වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 78යි.මගේ කකුල්වල පතුල්වලට කටු අනිනවා වගේ දැනෙනවා. නැඟිටින්න අමාරුයි පණ නෑ වගේ ඒ සඳහා...
2024-07-25 18:30:00
ඔබත් මුලින්ම ඇතිවෙච්ච දණහිස් වේදනාවක් කාලයක් තිස්සේ අඩු නොවී තිබිල කල් ගත වුණාට පස්සේ ඒ වේදනාව කොන්දට පැතිරෙන අත්දැකීම විඳපු කෙනෙක්ද? ව්‍යායාම...
2024-07-25 18:30:00
අරාස්ථිය සහ අන්වරාස්ථිය (Radius & Ulnar) සමග හස්තකුර්චාස්ථි (Carpals) සම්බන්ධ වීමෙන් නිර්මාණයවන මැණික් කටුව සන්ධිය,සන්ධි වර්ග කිරීම යටතට...
2024-07-18 18:30:00