වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි සනත් ජයසූරිය මහතාට ඒරාෂ්ටක කාලවකවානු තුළදි ලැබුණු සුබ ප්‍රතිඵල කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියකින් සාකච්ඡා කරන ලදී. එදින සඳහන් කළ පරිදිම ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව,...
බුධ ග්‍රහයා බුධ දිනට අධිපති ග්‍රහයා වේ. එලෙසම බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ළාබාලම ග්‍රහයාද වේ. බුධහුට රවි ග්‍රහයා ගෙන් එක් රාශියකට වඩා ඈත් විය නොහැකිය.
තවත් පැහැදිලි කළහොත් රවි සමඟ බුධ සිටිය හැකිය. රවිගෙන් 2 වැන්නේද සිටිය හැකිය....
දැනට වසරකට හෝ දෙකකට පමණ පෙර භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමුණු බව ඔබ අසන්නට ඇතැයි මම සිතමි. එම සම්මානය ලැබීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද නව සිද්ධාන්තය එක්තරා දුරකට විද්‍යාඥයන් පමණක් ම නොව, ලෝකය පිළිබඳව...
මේ වන විට ධනු රාශියට බල පැවැත්වෙන නීච භංග රාජ යෝගය බලවත් කරමින් කුජ මිථුන රැසට සතුරුව සංක්‍රමණය වීම මේ මස 26 වැනිදා සඳුදා පස්වරු 3.23ට සිදු වෙයි.
එයින් මේෂ, වෘෂභ, වෘශ්චික, ධනු, මකර, මීන යන ලග්න හිමියන්ට සුබපල උදා කෙරෙන අතර...
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත මේ ලිපිය මඟින් අප අද ලබාදීමට අදහස් කරන්නේ අධ්‍යාපනය ලබන තරග සහ විශේෂ විභාග ජය අපේක්ෂාවෙන් බොහෝ මහන්සි ගන්නා දූදරුවන්ට තමන්ගේ අධ්‍යාපන ජීවිතයේ ළඟා කර ගත හැකි සියලු ජයග්රහණයන්ට මහත් සේ උපකාර වන මහානුභාව සම්පන්න ගනේෂා...
කල් යන්නට මත්තෙන් චංචලනය බරින් යුත් කම්පනයක් ඇති කළ අතර විෂ්ණු දෙවියන් ඇතුළු දෙවිවරුන් විසින් පිළිගත් වටිනා මැණික් වැනි වටිනා භාණ්ඩ රාශියක් නිකුත් කළේය. එවිට මාරන්තිකම විෂ හලාහල මතු වූයේ ශිව දෙවියන්ට පානය කිරීමට පමණි. පසුව දෙවිවරුන් සහ යක්...
මේ ලෝකයේ සෑම දෙයක්ම හඳුනාගැනීම සඳහා කිසියම් නමක් පවතී. නම යනු යම් දෙයක් හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන ශබ්ද සංඥාවකි. එම ශබ්ද සංඥාව හඳුනා ගැනීම සඳහා යොදනු ලබන සංකේත, අක්ෂර ලෙස හඳුන්වයි. උච්චාරණයේදී ශබ්ද තරංග කම්පනය වීම මඟින් යම් බලයක් උත්පාදනය...
ලග්න කේන්දරයක කේන්ද්‍ර ස්ථානයකට සහ ත්‍රිකෝණ ස්ථාන දෙකකට හිමිකම් කියන හෝ ත්‍රිකෝණ ස්ථානයකට හිමිකම් කියන ග්‍රහයා ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී යෝග කාරක ග්‍රහයා යනුවෙන් හඳුන්වනු ලබයි.
ඒ අනුව මේෂ ලග්න කේන්දරයට 9 -12 වැනි භාවයට හිමිකම් කියන ගුරු ග්...
ඇතැමුන් දුප්පත් වන්නේ, සල්ලි හම්බ කරන වැඩවලට අත නොගසන්නේ තමන් විසින්ම ඔළුවේ දමාගෙන සිටින වැරැදි මත ආකල්ප ආදිය නිසාය. සමහරු කේන්ද්‍රවල ආකල්පවලට යටවෙලාය. ඔබ මෙලොවට එන විට උපදින්නේ තමන්ගේ හිස් අත මිට මොලවා ගෙනය. ඔබේ අල්ල නිදහස්ය. මොලාවට එන්නේ පෙර...
අතීතයේ භාරත දේශයේ විසූ ඍෂිවරුන් විසින් මිනිසාගේ යහපත උදෙසා යන්ත්‍ර හා මන්ත්‍ර නිබන්ධනය කෙරෙන ලද්දේය. ඒ අතර නිමිති ශාස්ත්‍ර පිළිබඳව ද ඔවුහු සඳහන් කළෝය. නක්ෂත්රය හා නිමිති ශාස්ත්‍ර එක දම්වැලක පුරුක් දෙකක් මෙනි. නිමිති ශාස්ත්‍රයෙන් දැනගත හැකි කරුණු...
දිනූ තත්ත්ූවය
ශකවර්ෂ 1946ක් වූ කටක රවි 25 භාග නිකිණි පුර විසේනිය තිථිය ලත් කිවිදින සිට එම රවි 31 භාග නිකිණි පුර එකොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කටක
කුජ -...
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මේ ලිපිය මගින් අද අප පැවසීමට අදහස් කරන්නේ ජීවිතයේදී අත්වන පීඩා සහ කරදර නිසා කලබලයෙන් වැරදි පුද්ගලයන් වෙත පිහිටපතා ගොස් මුදලුත් කාලයත් ජීවිතයේ ගෞරවයත් විනාශ කර ගනිමින්, තිබූ විපත් අතරට අලුතින් කරදර රාශියක් එකතු කරගෙන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960