වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පසුගිය දෙසතියේ ම අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි තවත් කොටසක් ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංකවල අගයට හැරවූ විට ලැබෙන අවසන් තනි ඉලක්කමේ අගයෙන් හෙළිවන ඔබේ ජීවන තොරතුරු වෙත යොමු වෙමු.
...
ශකවර්ෂ 1946 ක් වූ කටක රවි 18 භාග ඇසළ අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 24 භාග නිකිණි පුර ජලවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කටක
කුජ - වෘෂභ
බුධ - සිංහ (වක්‍ර)
ගුරු - වෘෂභ
...
බහු චිත්රො මහාකායො ධාර්මිකො විනයි සුඛී
උත්තරාෂ්ඨ සම්භූතඞ ශූරශ්ව විජයි රණෝ
උත්‍රසල නැකතින් උපත ලද්දේ නම් මහා පිරිපුන් අඟපසඟින්ද යහපත් සිහි කල්පනාවෙන් ද ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද සිත් බැඳ ගන්නාසුලු දේහයකින් ද...
මේෂ ලග්නය
පසුගිය කාලයේ තිබූ බාධක පීඩා පාලනය වන කාලයකි. නව අවස්ථා හිමිවේ. නව බලාපොරොත්තු ඇති වන සමාජ ගෞරවය හිමිවෙන මාසයකි. විවාහ සබඳතාවලට සුබයි. අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයකි.
ආර්ථිකය-
සුබවාදී ආර්ථිකයක් ගොඩනැගෙන...
වෘක්ෂංක්ෂීණ ඵලං ත්යප්න්ති විභගඞ දග්ධං වනාන්තං මෘගාඞ
නිර්ගන්ධං කුසුමං ත්යප්නති භමරඞ ශුෂ්කං සරං සාරසාඞ
නිර්දාවං පුරුශං ත්යඡන්ති ගණිකා දුෂ්ඨං නාපං මන්ත්රිනඞ
සර්වේ කාර්යය වසාජ්ජුනානු පදිකඞ කඞ කසප කිං වල්ලභාඞ
...
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද දින ලියා පළ කරන්නට අදහස් කළේ බොහෝ දෙනා විසින් විශ්වාසයෙන්ම පරිහරණය කරන උතුම් රුද්රාක්ෂ බීජය පිළිබදව තොරතුරුය. මෙය පුරාණ ඍෂිවරුන් සහ ඡ්‍යොතිෂය පිළිබඳ ඉතා උසස් දැනුමක් තිබෙන මහා වියතුන් විසින් හඳුන්වා දුන් බීජ...
තුන් කල් දක්නා ලොව පවතින එකම ඇස ඡ්‍යොතිෂය වන අතර අද බොහෝ දෙන අතර එය ගහට පොත්ත මෙන් ජන ජිවිතයට සම්බන්ධ වී හමාරය. විශේෂයෙන් එදිනෙදා බොහෝ කටයුතු සඳහා අපි ඡ්‍යොතිෂයේ පිහිට පතන්නෙමු. උදාහරණයක් ලෙස ගත්විට නමක් තැබීමේදී ,ඉඳුල් කට ගැමේදී ,නිවෙසක්...
කේන්ද්‍ර පරීක්ෂාවේ දී සාමාන්‍ය වශයෙන් නවාංශකයට ඉතාමත් ප්‍රධාන තැනක් දුන්නත් එය හරියට තේරුම්ගත් අය ඉතාමත් අල්ප මාත්‍රයක් බව පැහැදිලිය. නවාංශකයෙන් නිසි ලෙස ප්‍රයෝජන ගත්තෝ සියයට එකක්වත් නැතැයි කීවාට වරදක් නැත.
පැරණි ඡ්...
ජූලි 27
(පෞද්ගලික අංකය 9):
මෙතෙක් ජූලියට හිමිව පැවැති කලාකාමී බව පිරුණු චංචල ගති ස්වභාවය වෙනස් මානයකට හැරවෙන සංධිස්ථානයක තමයි ඔබේ උපත සනිටුහන් වෙන්නේ. නාහේට නාහන ස්වභාවයත් යහළුවන් මත්තෙ නැහිල්ලත්, සාමූහික ක්...
ස්වභාව ධර්මයෙහි පවතින ජීව අජීව සියලු සත්ත්වයන් හා වස්තුන්හි යහපැවැත්මට බාධා පමුණුවමින් හානිදායක විපත් ඇති කරන්නා වූ ගුප්ත බලවේග ඇත. ඒ පිළිබඳව විමසිලිමත් වන මිනිසා දැඩි ඇල්මකින් හා කුතුහලයකින් සැමදා වෙළී පවතියි. ඒ අතර ‘වස් දොස්’ හෙවත් ‘වහඹ සඳහා ප්...
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය දීර්ඝව හදාරන කෙනෙකු වශයෙන් ගැඹුරු ඡ්‍යොතිෂය කෙරෙහි හිත යොමුකරන කොට අනිකුත් කරුණු කාරණාවලට වැඩියෙන් පොරොන්දම් හා නැකැත් ගැන අවබෝධ කර ගත්තොත් වටින බව තේරුණා. මේ සම්බන්ධව එකින් එක වෙන්කර විස්තරාත්මක හැඳීන්වීමක් හා...
ජෝර්ජ් ටවුන් නගරයේ ඉහළ පෙළේ ආපන ශාලාවක 1963 වසරේ දිනෙක හෝල් නැමැති තරුණියක් තම යෙහෙළියක සමඟ දිවා ආහාරය ගනිමින් සිටියාය. හෝල් මෙනවියද ඉහළම සමාජ ස්ථරයකට අයත් තැනැත්තියක් වු අතර, පවුල් අතර වූ දේශපාලන සබඳතා පැත්තෙන් කෙනඩි පවුලේ මිතුරියක වූවාය. එසේම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960