චූල සරස්වතී දැහැන

ජූලි 26, 2024

 

ඕං ශ්‍රවන සම්මුඛාය නමනා හ

ඕං ත්‍රිකාලෝලි සම්මුඛාය නමඞ

සර්වදේව ඉර ඒ මුකතුළට අසුරුවාගන් වර වර ඒහි ඒස්වාහඞ

සත්ත කානතිලි චුලි සරස්වතී මුකතුළට දිෂ්ටි ඒවාහඞ

සර්ව දැහැන භගවතො නමඞ

ස්වාමීනි නමඞ

බුධ කට්ටු ධම්ම කට්ටු සංඝ කට්ටු අනින්

ත්‍රිපිටක ධාරනේ ඒ හී ඒස්වාහඞ

සරස්වතී දේවිය පිළිබඳ හැම කටයුත්තකදීම මෙය භාවිතා කළ හැකිය. 108වරක් බැගින් උදේ හතක් තැඹිලි වතුරට මතුරා බීමෙන් පාඩම් හිටීමේ හක්තිය ලැබේ.

පිළිහුඩුවලින් වැලකිය යුතු බව තරයේ සලකන්න.

සරස්වතී අෂ්ටකය

මේ සෙක්ෂත්‍ර උදේ සවස භාවිතයෙන් සරසවි පැහැදීම ලබාගත හැකිය. පාඩම් හිටීමට හෙවත් ධාරණ ශක්තිය ලැබීමට අධාර වේ.

මහමතෙ මහා ප්‍රඥා සර්ව ශාස්ත්‍ර විශාද

අක්ෂි කර්මබන්ධසතු - පුරුෂො ද්විජ ඝතතම්

මරාකේෂ යජ්ජපෙජ්ජාප්‍යං - යංච භාවමනුස්මරන්

පරං පද මවාජ්නොති - තන්මෙ බ්‍රැහි මහමුනෙ

ඉදමෙව මහා රාජ - පාෂ්ටවංසෙත පිතා මහඞ

භිෂ්මං ධර්ම විද්‍යං ශ්‍රේෂ්ඨං ධර්ම පුත්‍රො සුධිෂ්ධීරං

පීතා මහා මහාප්‍රඥා - සර්ව ශාස්ත්‍ර විශාරද

ව්‍යහස්පති සතුතා දෙවි වාගිෂාය මහත්මනෙ

ආත්මානං දර්ශයාමාඝ - සූර්යකොටි සමප්‍රභම්

වරං වණිෂ්ව භද්‍රං කෙ - යතෙත මනසි වර්තෙ

යදි මෙ වරදා දෙවි - දිව්‍ය ඥාන ප්‍රයචජතඞ

හංතතෙ නිර්මලා ඥානං - කුමතිද්ධිවංස කාරකම්

ස්තොත්‍රෙණා නයෙ භකත්‍යා - මාං සතුවන්ති මනිෂිණාං

ලභතෙ පරමං ඥානං - යත්සු ෙරෙරපි දුර්ලභම්

ප්‍රාප්නොති පුරුෂො නිත්‍යං - පඨෙදෂ්ටක මුත්තමම්

තස්‍ය කණ්ඨෙ සදාවාසං - කරිෂ්‍යාමි න සංශයඞ

 

අධ්‍යාපන කටයුතු සපල කරන ධාරණ ශක්තිය වැඩිකරන සරස්වතී නමස්කාරය

 

සරස්වතිය ශාස්ත්‍රය - විද්‍යාව පිළිබඳ දේවතාවියයි පාඩම් හිටීමේ හක්තිය හෙවත් ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය කීමෙහි බිණීමෙහි චතුරතාවය හෙවත් කථිකත්වය සභා පි‍රයවීම පතන්නන් විසින් සරස්වතී පූජාව පවත්වනු ලැබේ. ශාස්ත්‍රාරම්භයේ දී සරසවි පූජාව පැවැත්වීම මෙරට පැරණි චාරිත්‍ර ධර්මයකි. එවැනි අවස්ථාවන්හි භාවිතයට සුදුසු ස්තෝත්‍ර මෙයයි. ආරාධනය

ශාස්ත්‍රාගම ධාරී ගුණ ඥාන සම්ප්‍රයුක්තං

ලොකචාරි පි‍්‍රයංගනා විද්‍යා චාරං

විද්‍යාචාරි මනුෂ්‍ය මුඛසෙවිත නිත්‍යං

සරස්වතී දේවී සුර ආසනප්පුවිෂ්ටං

 

ශ්‍රී ද්‍රි ධර ගීතිකාම මධුරස්වර වාච්‍යං

ශ්‍රී හසතක කීර පෝතකා ද්‍යශ්‍යති නිත්‍යං

ශ්‍රී මුඛ වාසානු බද්ධ මහා බ්‍රහ්ම රාජං

සරස්වතී දේවි පුෂ්ප ආසනප්‍ර විෂ්ටං

 

විද්‍යාධර සකලා බහු ජනනායක වීරං

අත්‍යාධාරක විශ්‍රැත බහුජන මන පි‍්‍රතිං

නිත්‍ය ස්වර ගීත ශාස්ත්‍ර ඡන්දස්‍යාධිපතිං

සරස්වතී දේවි පුෂ්ප ආසනප්‍ර විෂ්ටං (සරස්වතී මන්ත්‍රය)

ඕං කාලි මහාකාලි සරස්වතී දේවි බ්‍රහ්මෙශ්වරී විද්‍යාධාරී ඥානෙශ්වරී ඉදං පුෂෟපාසන ප්‍රවිෂ්ට වරෙසු ලක්ෂණා බ්‍රහ්මරාජිනි නමඞ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.