වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ග්‍රහලොව මව ලෙස හඳුන්වන්නේ චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි.
රාත්‍රී උපන් අයට සඳු මව වෙයි. ඒ උතුම් මවු පදවියේ ගෞරවය පුර පක්ෂයේ සඳු ග්‍රහයා ජන්මියාට නිතරම ලබා දෙයි.
කේන්දරවල බලවත් වූ පුර පක්ෂයේ සඳු ජන්මියාට සිතේ සතුට, සැනසුම වගේම...
මේ අත්ලේ සටහන් වී ඇති විශේෂ හස්ත රේඛා සළකුණු මොනවාද? මෙම අත්සටහන හිමි මහතා දිගු කාලයක් ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහළ රැකියාවක කළ අයෙකි. දැනට කීප වතාවක් විදේශ රටවල්වල රැකියා කර ජීවිතය ජයගත් මහත්මයෙකි. අත්ලේ සීමා සහිත රේඛාවන් පමණක් පිහිටා...
මන්ත්‍රය -
ඕං වශී - ලෝක වශී සර්වජන වශී වශී ඒස්වාහඞ (1000 වරයි )
ක්‍රමය -
පිරිසුදු ස්ථානයක් ගෙන එහි කාමරයක් සිටින සේ වටකර ගෙන කනප්පුවක් හැඩයට අඹ ලී වලින් තටුවක් බැඳ ගන්න. ඉන්පසු එම තටුවේ...
පුරුෂාර්ථ ප්රවාසීව බාධුකායෙ¸ සදොද්යමී
අනුරාධා භවෙලොකඞ සදා භෘෂ්ටශ්ව ජායතෙ
අනුර නැකතින් උපත ලද්දේ නම් ඉතාම බුද්ධිමත් විවිධ භාෂා ශාස්ත්‍රයන්හි දක්ෂකම් ඇති බහුශ්‍රැතයෙක් වන්නේ ය. කල්‍යාණ මිත්‍රසේවනය අගය කරන විශේෂයෙන්ම නෑ...
තමාගේ ඉදිරි කාලය හෝ, ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුත්ත සාර්ථක වේද? අසාර්ථක වේද? අසනීපය සුවවේද? යන ගමනින් බලාපොරොත්තු ලෙස ඉටුවේද? ආදී කරුණුවල ප්‍රතිඵලය කල්තියා පැරැන්නන් විවිධ කරුණුවලින් දැනගෙන ඇත. නැතහොත් නැකැත්කරුවකු වෙත ගොස්...
පරාශර මතය පරිදි කේන්දරයක පලාපල කථනයේදී අනිවාර්යයෙන් සුවිශේෂයෙන් අනුගමනය කළ යුතු ප්‍රධානම කාරණා තුනක් ඇත. ඒ කේන්ද්‍රයෙහි 1. අදාළ භාවය 2. භාවාධිපති 3. භාවකාරක යන්නයි. මෙය උත්තරකාලාමෘතය ආදී ග්‍රන්ථවල ‘භාවෝ භාවපතිෂ්ඨ කාරක බලෝ’ යනුවෙන්...
නෛසර්ගික පාපයන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් රවි වක්‍ර නොවන අතර රාහු, කේතු යන ඡායා ග්‍රහයන් ආපස්සට ගමන් ගන්නා ඡායා ග්‍රහයන් වන හෙයින් වක්‍ර නොවෙති. එනමුත් කුජ, ශනි, යන තාරා ග්‍රහයන් ඍජු ගමනේ දී වක්‍ර වෙයි.
සහජ...
කොවිදො ධාර්මිකො
ලපාÀථිඞ කෘපණඞ
පි‍්‍රය වල්ලභඞ
සුඛස්වදෙව භක්ත ශ්ව
ජාතො භවෙන්තරඞ
සා නැකතේ යටි අරුත දැහැමි දිවිපෙවෙතක් හා කර්මාන්තයන්හි නියැළුණ ස්ත්‍රීන් කෙරෙහි ඇල්ම ඇති ඉටු දෙවියන් නමදින...
බුද්ධ වර්ෂ 236 වැන්නේ ලක් ධරණී තලයේ මිස්සක පව්වේදී දෙවැනිපෑතිස් රජුගේ 40,000ක සේනාවක් හා මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිව්නමත්, ෂඩ් අභිඥාලා සුවණ සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමි උපාසකත්...
මහා ලක්ෂ්මී ස්තෝත්‍රය
නමසෙතස්තු මහා මායෙ - ශ්‍රී පීඨෙ සුර පූජිතෙ
ශඛං චක්‍ර ගදා හසෙත - මහා ලක්ෂ්මී නමොස්තුතෙ
නමසෙත ගරුඩා රූඨෙ - කොලාසුර භයංකරී
සර්ව පාප හරෙ දෙවී - මහා ලක්ෂ්මී නමොසතුතෙ
සර්වක්ෂේ සර්ව වරදෙ - සර්ව...
අප කාටත් ජීවිතයේදී ඇතිවන ග්‍රහ අපල ඇස්වහ කටවහ යන දෝෂ නිසා කාටත් පි‍්‍රයවීම නොවන නිසා ජීවිතයේ කරදර බාධක ඇතිවේ. එවැනි අවස්ථාවලදී සියලු දෝෂ දුරු වී ශි‍්‍රයාව ඇතිවී කාටත් පි්රයවීමට කරගත හැකි රතනසූත්‍රයේ සඳහන් වන මේ ගාථා රත්නය ඔබට උපකාර...
ඍෂි මත බොහෝය. ඒවා හමුවූ විට නියත දැනුමක් වන්නේ කී දෙනද? දැනුවත්ව කටයුතු කිරීම යහපතක් මිස අයහපතක් නොවේ. දෙලොවටම යහපතකි. මනුෂ්‍යයෙකුට කියා දෙවියකුටවත් දැන කියයුතු කරුණු 6ක් ඍෂිවරයෙකු දක්වා ඇත. එය කොහොමදැයි අපත් කල්පනා කර බලමු.
අශ්ව ප්ලුතං...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960