වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජන්මියකුගේ අපල සපල කාලය මතුවන්නේ ඔහු හෝ ඇය විසින් කරන ලද කුසලාකුසල කර්ම විපාකවලට අනුරූපවයි. හරියට පරීක්ෂාවෙන් හිටියොත් එය අවබෝධ වේවි. ඒ කුසලාකුසල කර්මවල ප්‍රතිඵල. ඒවා එකපාරටම ජන්මියෙකුට පැවරෙන්නෙ නැහැ. ඕනෑම කර්ම විපාකයක් පලදීමේ දී පූර්ව, මධ්‍යම,...
අපේ පැරැණි හෙළ ගොවි රජවරුන් ගොවි තැනේදී බොහෝ විට කෙම් ක්‍රම, ශාන්ති කර්ම මෙන්ම නැකත් ශාස්ත්‍රය භාවිත කළබව නොරහසකි. ඔවුන් කිසි විටෙකත් රසායනික පොහොර, කෘමිනාශක භාවිත කරමින් මිනිසාගේ ශරීර සෞඛ්‍යය පරිහානිගත කරන ආයුෂ හීන කරන ආහාර භෝග...
ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 28 භාග ඇසළ පුර අටවක තිථිය ලත් කිවිදින සිට කටක රවි 03 භාග ඇසළ පුර දොළොස්වක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මිථුන (16 දා දහවල් 11.18 කටක)
කුජ – මේෂ ( 12 දා සවස 06.58 වෘෂභ)
...
“බහුමිත්ර ප්රධාරාශ්ව විද්යාර්ථිව විචක්ෂණඞ
ජ්යෙෂ්ඨා ජාතොධර්මරතොජායතෙ ශුද්රපූජිතඞ”
දෙට නැකතින් උපත ලබා ඇත්නම් බොහෝ කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇති මූලිකයෙක්ව විද්‍යාව මහත් වූ ධනය කොට ඇත්තාහු ජනයාගෙන් ගරුසරු...
චර ගුණයෙන් යුත් පඨවි රාශියක් වන මකරයේ උපන් අය බලය ලබා ගැනීම පිණිස තද ආශාවක් දක්වයි. ඥානවන්ත සියුම් සිතුවිලි අඩු කෙනෙකි. ක්‍රියාත්මක වීමේ ශක්තිය ඇත. ආත්මාර්ථකාමී ලෙසම කටයුතු කරන, ලාභය ගැනම හිතන එය අතට ලැබෙන තුරුම ඉවසිල්ලක් නැති ඒ වෙනුවෙන්ම...
ඇත්ත වශයෙන්ම ධවල මන්දිරයේ එවැනි නිල තනතුරක් නැත. එහෙත් 1980 දශකයේ එහි වාසය කළ ජනාධිපති රොනල්ඩ් රේගන් පමණක් නොව, ඔහුගේ බිරිඳ වූ නැන්සි රේගන්ද ඡ්‍යොතිෂය ඉතාමත් දැඩි ලෙස විශ්වාස කළ යුවළක් වූ හෙයින් එක්තරා කාන්තාවකට නිල නොවන මට්ටමින් ඉහත තනතුරට...
නිවෙසක නිරිත දිශාව දුර්වල වීම නිසා ආර්ථික කඩාවැටීම්, ණය බරින් පීඩාවීම්, නරක නාමය අත්වීම් අත් විඳීමට සිදුවන බව ප්‍රායෝගිකව අත්දැකිය හැකි වාස්තු දෝෂයක් බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. නිරිත දෝෂය ඇති වන්නේ නිවෙසේ නිරිත දිශාවේ මුළුතැන්ගෙයක්,...
2024 ජුනි මස 07 සිකුරාදා පාරින්ද සුගතදාස මහතා විසින් ලියන ලද ලිපියට මගේ පිළිතුර
මා විසින් සුබසෙත පුවත් පතට ලියන ලද ලිපියෙහි බණ්ඩාරනායක මැතිනිය මියැදෙන විට ඒරාෂ්ටක අපලයක් තිබුණු බව සඳහන් කර ඇතත් ඔබතුමා මැතිණියට එසේ ඒරාෂ්ටක...
සුබසෙත පුවත්පතට වසර 55ක් සපිරීම සහ ලංකා මහිලා සමිති 95 වැනි සංවත්සරය සැමරීම නිමිති කර ගනිමින් සුබසෙත ඡ්‍යොතිෂ සහ ආයුර්වේද සායනයක් පසුගිය 28 වැනිදා මාලබේ, වැලිවිට මහිලා සමිති මූලස්ථාන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වීමට හැකි වීම මහත් සතුටකි. මෙහිදී...
ශක වර්ෂ 1946ක් වූ මිථුන රවි 21 භාග පොසොන් අමාවක තිථිය ලත් කිවිදින සිට එම රවි 27 භාග ඇසළ පුර සැටවක තිථියලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - මිථුන
කුජ - මේෂ
බුධ - කටක
ගුරු - වෘෂභ
...
මේ දක්වා මෙම ලිපි පෙළ තුළ ඒරාෂ්ටක කාල වකවානු තුළ ලැබුණු සුබදායක සිදුවීම් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන ලදී. ඒ නිසා ඒරාෂ්ටක කාල වකවානුවල සුබ ප්‍රතිඵල පමණක් ලැබෙනවාය යන අදහස කෙනෙකුට ඇතිවිය හැකි බැවින් ඒරාෂ්ටක කාල වකවානුවල ඇති වූ අසුබ සිදුවීම්...
ද්වි ගුණයෙන් යුතු ධනුව අග්නි භූත බලයට අයත් වේ. මෙහි පවතින ශක්තිය ආත්මයට සම්බන්ධ වේ. ඒ අනුව ධනුවේ උපන් අයගේ ගති ක්‍රියාකාරකම් යෙදේ. ලස්සන ශරීරය පළල් නළල සහිත වැඩුණ ශරීරය වේ. පෘථුල අදහස් හා දැනුම ඇති හිතට එකඟව කෙලින් වැඩ කරන අතර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960