වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජුලි 06 වැනිදා
මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සදු ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ස්වභාව ධර්මයට දැඩිව...
අත්ලේ ඇති ඇඟිලි අතරින් මැද ඇඟිල්ල හෙවත් ශනි ඇඟිල්ලට විශේෂ ස්ථානයක් හිමිවේ. එයට හේතු වන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මිල මුදල්, ව්‍යාපාර ආදි අරමුණු සපුරා ගැනීමේ ප්‍රවණතාවය සහ ඒ සඳහා ඇති උද්යෝගයේ ප්‍රමාණය මෙන්ම ජීවිතයේ යථා...
මෙලොව උපදින සැමගේම පැතුම දීර්ඝ කාලයක් ජීවත් වීමයි. අප යමෙකු මුණ ගැසුණු විටද ආශිර්වාද කරන්නේ “ආයුබෝවන්” කියාය. ආයුෂය සැම දෙනාටම වටිනාම වස්තුවයි. බොහෝ කලක් ජීවත් වන්නාට බොහෝ පින්කම් කුසලකර්ම කරගත හැකි වන්නේ දීර්ඝායුෂ ලැබීමෙනි.
බහුතර ශ්‍රී...
අති ලුබෙධාති පාපීචනිෂ්ටුරඞ
කළහපි්රයඞ
විශාඛායානං නරොජාතො
වෛශ්යාහරන රතොභවෙත්
විසා නැකතින් උපත ලැබීමෙන් සහ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව විමසා බලන විට විවිධ මතිමතාන්තර ගැබ් වී ඇත්තේය. සියල්ලම ඉතාම හොඳත්...
තදබලම ඒරාෂ්ටක කාල වකවානුවක බලාපොරොත්තු රහිත සුබපල ලැබූ තවත් චරිතයක් පිළිබඳ කතාබහ කරන්නට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. අද දිනයේ දී, උසස් පෙළ ලිවීමට නියමිත කාලයට වසර 12කට පමණ පසු නැවත උසස් පෙළ විභාගය ලියා ඉංජිනේරු පීඨයට තේරී පත් වෙමින් ජාතික මාධ්‍ය...
අංග සම්පූර්ණ ලෙස වැඩුණු අවයව ඇති නිරෝගීමත් කෙනෙකු වේ. නිර්භයව ඉදිරිය කරා පිය නඟන කරදර බාධා ගණන් නොගන්නා රහස් නැති කෙනෙකි. උසස් සිතිවිලිවලින් පිරුණු ඥානවන්ත අදහස් ඇත. ඕනෑම දෙයක් ගැන දක්ෂතාවක් මෙන්ම දුටුහැටියේ යම් දෙයක් කිරීමේ ශක්තිය ඇත.
...
ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 07 භාග පොසොන්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග පොසොන් අව සැටවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මිථුන
කුජ – මේෂ
බුධ – මිථුන
ගුරු – වෘෂභ
ශුක්‍ර...
කීර්තිමත් දේශපාලනඥයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ තදබලම ඒරාෂ්ටක කාල සීමා තුළ ඔහුට මුහුණදීමට සිදු වී ඇති සිදුවීම් පිළිබඳව කතාබහ කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට...
හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් බෝමළුව ඇමැද බුද්ධ මන්දිරයේ සහ දේවමන්දිරයේ උදෑසන වත්පිළිවෙත් කොට පහන්සිළු දැල්වූවා පමණි.
කිරිසුදු වෑන් රථයක් කොණ්ඩදෙණිය පන්සලට පැමිණ බොහෝ අමාරු ලෙඩකු වත්තම් කරගෙන වෑන්රථයෙන් බැස්සවීමට...
චර ගුණයෙන් යුක්ත වූ තුලා රාශිය වායු භූත බලයට අයත් වේ. උපතේදී ඒ ඒ භාවවල සිටි දුටු ග්‍රහයන්ගේ තත්ත්වය අනුව ජීවිතයේ සුබ අසුබ පල ලැබෙනු ඇත.
සාමාන්‍ය ප්‍රමාණයේ වැඩුණු සිහින් උස්වූ ශරීරයක් වන අතර කාටත් පි‍්‍රයමනාප පෙනුමක් ඇත. මධ්‍යස්ථ ගතිගුණවලින්...
ජුනි 30 වැනිදා ඉරිදා රාත්‍රී 12.38ට ශනි කුම්භ ලග්නයේ වක්‍ර වෙයි. මෙකී සෙනසුරු ගේ වක්‍රයෙන් පසු එනම් ජූලි මස 7 වැනිදා ඉරිදා අලුයම 4.31ට සිකුරු ලංකා කුම්භ ලග්න කේන්දරයේ 6 වැන්නවූ කටක රැසට යෑමත් ඉන්පසුව ජූලි මස 12 වැනිදා සිකුරාදා සවස 06...
මිනිසාගේ පැවත්ම ගැන කතා කිරීමේදී නොසලකා බැරි මාතෘකාවක් ලෙස විවාහය හැඳින්විය හැකිය. විවාහය යන්නට සමාජ සම්මුතිය තුළදී නොයෙකුත් අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව විවාහයක සාර්ථකත්වය සඳහා බලපාන සාධක කිහිපයක් ද හඳුනා ගැනේ.
එවැනි සාධක අතුරින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960