වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කමකින් සරසා රටෙහි කීර්තිය ඉහළ නැංවූ තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳවය. ඒ අන් කිසිවකුත් නොව, 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක්...
ආදි මානවයාගේ සිටම ඉර, හඳ සහ තරු රටා පිළිබඳ විවිධ වූ නිර්ණායක ඔස්සේ අතීතය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කරනවා. මිනිසුන්ගේ විශ්වාසයන්ට අනුව ජීවිතයේ බොහෝ කඩඉම් පසු කරන්නට තමන්ගේ ජන්ම පත්‍රයේ බලය බලපානවා. එවන් බලයක් සහිත ජන්ම...
විවාහයක් සඳහා කේන්දර සටහන් ගැළපීමේදී විසි පොරොන්දම්වලට අමතරව දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් දෙකෙහි ගැළපීම් ගැන ද බැලිය යුතුය.
බොහෝ කේන්ද්‍රවල විවිධ විවාහ දෝෂ පවතිනු ඇත. ඒ සැම විවාහ දෝෂයකටම දෝෂ භංගවන යෙදීම් ද වේ. විවාහ දෝෂ අතර...
කිවි, ගුරු පුත්‍ර, අසුර ගුරු, ශුක්‍ර, මාලවී යනා දී නම්වලින් සිකුරු ග්‍රහයා හඳුන්වයි. සිකුරු ග්‍රහයාට අයත් සිකුරාදා දින අධිපති වන්නේ ශුක්රය. දින අධිපති දේවතාවා වන්නේ ඉන්ද්‍රය.
සිකුරු ග්‍රහයාට හිමි නැකැත් තුනකි. එනම්, බෙරණ,...
නැණ නුවණට අධිපති ගණපති දෙවියන්ගේ මෙන්ම සාහිත්‍ය හා දර්ශන කලා යන සකල විධ විද්‍යාවන්ට අධිපතිනිය වන සරස්වතී මෑණියන්ගේත් ආශීර්වාදය ලබාගෙන ඔබේ දරුවන්ගේ අධ්‍යාපන, තරග විභාග ආදියේ උසස් පල ලබා ගැනීමට නිවැරැදි ආකාරයෙන් ගණ දෙවිඳුන්ට හා සරස්වතී...
තාරකා දිහා බලා අනාවැකි පැවසීම චිරාත් කාලයක් සිට පැවත එන්නක්. මෙසේ අනාවැකි පළ කරන පෙරදිග අපරදිග අනාවැකිකරුවන් ගැන අප අසා තිබෙනවා. පුද්ගලයන්ගේ දේහ ලක්ෂණ පිහිටන්නේ ද තාරකාවල සංයෝගයට අනුවයි.
එදා සිදුහත් කුමරු ගැන අනාවැකි පළ කළ බොහෝ...
එකල කොණ්ඩදෙණිය මුළු ගමටම තිබුණේ උළු සෙවිලි කළ ගෙවල් කිහිපයක් පමණි. එයිනුත් ව්‍යාපාරික කටයුතු සිදු කොට මහව නගරයේම ජනප්‍රිය තොග වෙළෙන්දකු වූ අර්නෝලිස් මුදලාලිගේ නිවෙස කැපී පෙනුණි. තම ව්‍යාපාර කටයුතුවලින් උපයාගත් ධනය තම එකම දියණියගේ විවාහ උත්සව...
ශකවර්ෂ 1946 ක් වූ සිංහ රවි 14 භාග නිකිණි අව දොළොස්වක තිථිය ලත් කවිදින සිට එම රවි 20 භාග බිනර පුර දියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - සිංහ
...
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට E අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය...
මනුෂ්‍යයකුගේ භාග්‍යය ප්‍රකාශ කිරීමේදී රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත ග්‍රහයෝම හුදෙක් ප්‍රධාන වෙයි. කෙනකුගේ හස්තයේ උත්පත්තියේදී රවි ආදී සප්ත ග්‍රහයන් ස්වක්ෂේත්රව - උච්චක්ෂේත්ර ගතවීම අනුව ඒ ඒ මණ්ඩල මනාව වර්ණවත්ව පිහිටන්නේය....
දෛවය හරි පුදුම දෙයක්. ජීවිතයේ වාසනාව අවාසනාව තීරණය කරන්නේ අප විසින්ම ලබා ගත් අපේ දෛවයි. යම් යම් අවස්ථාවලදී පුද්ගලයා මුහුණ දෙන දේවල් බැඳීලා තියෙන්නේ මේ දෛවයත් එක්ක. මිනිස් වාසය ඇරඹූ දා පටන් මිනිසුන්ගේ විශ්වාසයන් අතර ඉහළම තැනක් ඡ්‍යොතිෂ ශ්රාස්ත්...
ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 07 භාග නිකිණි අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග නිකිණි අව එකොළොස්වක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - සිංහ
කුජ - වෘෂභ (26 දා සවස 03.23 මිථුන)
බුධ -...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960