වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබ සහකාරියක් තෝරා ගැනීමේදී ඇයගේ ගතිගුණ හා චරිතය පිළිබඳව යම්කිසි දැනුමක් ඔබට ලබාගත හැකි නම් එය ඔබේ විවාහ ජීවිතය වඩාත් සුබදායක වීමට හේතුවක් වනු ඇත. ඒ සඳහා ඇය තුළ පිහිටි විශේෂයෙන් බාහිරව දැකිය හැකි අශුභ දේහ ලක්ෂණ...
ජන්ම පත්‍රයක කර්මස්ථානය එහි 10 වැනි භාවය වෙයි. ඒ නිසා එය ජන්මියාගේ වෘත්තිය ගැන, එනම් ඔහු වාසනාව ලබා ඇත්තේ වෘත්තියක නිරතවීමටද නැතහොත් ව්‍යාපාරයකට යොමුවීමද, එසේනොවී කිසිම කාර්යයකට සම්බන්ධ නොවී ජීවත්වීමටද යන බව පෙන්වන ස්ථානය 10 වැනි භාවය වෙයි. එසේම...
මෘදුකාංගයක් තුළටම කොටුවී ඉන්න ඔබට තමන් හට අතින්ම සොයා ගන්න පුළුවන් වැදගත් පාඩමක් කියා දෙන්න උත්සාහ කරන්නම්.
අද මා කියාදීමට උත්සාහ කරන්නේ
චර කාරකත්වය
ආත්මකාරක ග්‍රහයා
අමාත්‍යකාරක ග්‍රහයා
භාතෘකාරක ග්‍රහයා...
කන්‍යා රවි 15 භාග බිනර මහේ...
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,හස්ත රේඛා පරික්ෂක,මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුලි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු...
සිකුරු වූ කල්හි ප්‍රධාන වශයෙන් මිනිස් වර්ගයාගේ පැවැත්මට උපකාරීවන ලිංගික ක්‍රියාවලිය සඳහා දායක වන ග්‍රහයෙකි. ඒ හැර මිනිසා ට පී්රතිමත්වීමට, පිනවීමට අවශ්‍ය කරන ගායන වාදනය වැනි කලා කටයුතුවලටද දායක වන ග්‍රහයෙක් වන්නේ ය. එම සිකුරු තවදුරටත් ස්ත්...
බොහෝ දෙනකු මේ කාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන, බලාපොරොත්තු ඇතිකරගෙන සිටින්නේ විදේශ රැකියාවකට යෑම සඳහාය. එහෙත් අවාසනාවකට මෙන් සමහර අය විදේශගතවුවත් රැකියාවක් ලබාගැනීමට ඇති අපහසුතාවය නිසා ආපසු පැමිණෙති. නැතහොත් කිසිවක් කරගත නොහැකිව අතරමං වෙති. ඒ...
පොහොසත් හෝ දිළිඳු බව කියන වචන විවිධ ලෙස අර්ථකථන කල හැකිය. ඒ අනුව මේ සඳහන් කරන්න සූදානම් වන්නේ ධනයෙන් දිළිදු වීම ජන්ම කේන්ද්‍ර තුළින් පෙන්වන ආකාරය පිළිබඳවය.
සසරේ කළ කුසල් අකුසල් පලදීම මත දුප්පතුන් පොහොසතුන් බිහිවන බව පෙනේ. යමෙකුගේ පූර්ව...
ශකවර්ෂ 1945 ක් වූ සිංහ රවි 23 භාග නිකිණි අව නවවක තිථිය ලත් කිවිදින සිට එම රවි 30 භාග නිකිණි අමාවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – සිංහ
කුජ – කන්‍යා
බුධ – සිංහ (වක්‍ර)
ගුරු – මේෂ...
ඔබ උත්තමාවියක් වගේද?
ගැහැනියක් සැමියාට කීකරු ද, ගුණවත් ද සැමියාට පසුව නිදියයි ද සැමියාට පෙර අවදිවෙයි ද සැමියාට හිත කාමීද අභිවෘද්ධියට පමුණුවා සැපතෙහි පිහිටුවයිද ස්වාමියාට වැඩ පසස්නා යහපත් ගැහැනියකි.
ගැහැනියක්...
කෙනකුගේ මරණය ගැන කියැවෙන්නේ කේන්ද්‍රයේ අටවැනි භාවයෙනි. එය කුමන ආකාරයකින් සිදුවේ ද යන්න තීරණය වන්නේ අටවැනි කොටුවේ සිටින ග්‍රහයන් හා ඊට බලපාන ග්‍රහ බලපෑම් අනුව බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි.
යම් අයකුගේ කේන්ද්‍රයක අටවැන්නේ රවි ග්‍රහයා සිටියේ නම්...
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ ද, අති ශ්‍රේෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති තේජවන්ත, ශක්තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ඡ්‍යොතිෂ ග්රන්ථයන්හි දක්වා තිබේ. තාරකා විද්‍යාවට අනුව ද බ්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960