වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශක වර්ෂ 1945ක් වූ සිංහ රවි 16 භාග නිකිණි අව දියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 22 භාග නිකිණි අව අටවක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - සිංහ
කුජ - කන්‍යා
බුධ - සිංහ (වක්‍ර)
ගුරු -...
චන්ද්‍ර දින දසුනේ විශේෂ අවස්ථා කීපයක් හැකි පමණ කතා කිරීම වටින්නේ යැයි සිතුවෙමි. ‘චන්ද්‍ර දින දසුනේ අවසානය පසුගිය සතියෙහි සටහන් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. අද නව චන්ද්‍ර මාසයේ ඇරඹුම හෙවත් පුර පස පෑලවිය එසේත් නැතහොත් හඳ පුරාගෙන එන පළමු...
මිණිකැට කෙරෙහි මිනිසා ආකර්ෂණයට පත්වීම ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවතෙන්නකි. නොයෙක් ඉපැරැණි සංස්කෘතීන් තුළ ආශ්චර්යවත් ලක්ෂණික හා ගුණයන් බොහෝ මැණික් ඇති බව විශ්වාස කෙරෙයි. ඈත අතීතයේ සිටම මැණික් සහ ඡ්‍යොතිෂ විද්‍යාව අතර නොබිඳිය හැකි...
ගුරු වූ කල්හි ජන්මියාට මෙලොව මෙන් පරලොව දියුණුව සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව හෙවත් සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ඥාන ශක්තිය ලබා දෙන ග්‍රහයෙකි.
ඒ අනුව ගුරු මිනිසාට හොඳ නරක තෝරා බේරා ගැනීමට යම් දෙයක් පිළිබඳව නිවැරැදි විනිශ්චය කිරීමට මෙන්ම උසස්...
ශක වර්ෂ 1945 ක් වූ සිංහ රවි 09 භාග නිකිණි පුර නවවක ලත් කිවිදින සිට එම රවි 15 භාග නිකිණි අව පෑලවිය ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - සිංහ
කුජ - කන්‍යා
බුධ - සිංහ
ගුරු -...
“මට ටිකට් එකක් ඇදෙයිද” යයි යම් අයකු විමසීමක් කළහොත් ඉන් බලාපොරොත්තු වන්නේ ලොතරැයියක් මඟින් හෙවත් ආයාසයකින් තොරව විශාල මුදලක් ලබා ගැනීමේ අපේක්ෂාවකි. ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්රාණුකූලව ආයාසයකින් තොරව ලැබෙන මුදල් මෙන්ම වාසනාවට හමුවන දේවල් පෙන්වන්නේ ජන්ම...
ඡ්‍යොතිෂයේ සුබ ග්‍රහයෝ, පාපී ග්‍රහයෝ කියල දෙආකාරයට ග්‍රහයින් නාමිකව හඳුන්වනවා. ඒ කිව්වේ රවි, කුජ, ශනි, රාහු – කේතු හා අවපාර්ශ්වයේ සඳු යන ග්‍රහයන් පාපියෝ හැටියටත් බුධ – ගුරු, සිකුරු, පුර චන්ද්‍රයා සුබ ග්‍රහයෝ ලෙසත් හඳුන්වනවා. සමහර පොත්වල එහෙම...
ශකවර්ෂ 1945ක් වූ සිංහ රවි 02 භාග නිකිණි පුර දියවක තිථිය ලත් කිවි දින සිට එම රවි 08 භාග නිකිණි පුර අටවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – සිංහ
කුජ – සිංහ (18 දා සවස 03...
පසුගිය සතියේ සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ උපන් අයගේ ජිවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි මැයි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.
අප්‍රේල් මාසයේ 21 න් පසු 26 දක්වා මේෂ රාශියේ බලය කෙමෙන් අඩුවන අතර වෘෂභ රාශීයේ බලය කෙමෙන් වැඩිවේ. අප්...
ජන්ම පත්‍රයක 8 වැනි භාවය මගින් කියවෙන්නේ ආයාසයෙන් තොරව ලැබෙන දේවල්ය. ඒ නිසා හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව තියෙනවාද යන බව බලා ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම භාවය පරීක්ෂා කිරීමෙනි. එසේම හදිසි අනතුරුවලට ගොදුරුවන බව පෙන්වන්නේත් මෙම භාවය මගිනි. මේ...
මිනිසාට නොයෙකුත් රෝග පිඩා ඇතිවේ, කේන්ද්‍රයේ ලග්න භාවයේ සෙමින් ගමන් කරන ග්‍රහයෙක් සිටී නම් ඔහුට අසනීපයක් ඇතිවීනම් එය සුව වීමට කල් පසුවේ,මෙය බලවත් ග්‍රහයින් සඳහා අදාල නොවේ, නීච, සතුරු තත්ත්වේ සිටින ග්‍රහයෙක් විය යුතුයි.
කේන්ද්‍රයක 6...
කෙනකු උපදින අවස්ථාවේ පිහිටි ග්‍රහයන්ගේ තත්ත්වයත්, එම ග්‍රහයන් තැන්පත්ව පිහිටි ස්ථානයත් ඔවුන්ගේ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයත් අනුව තමන්ට හිමිවන සහකරුගේ හෝ සහකාරියගේ ස්වභාවය ඡ්‍යොතිෂයේ විවිධ ආකාරයෙන් සඳහන් කර ඇත. ඡ්‍යොතිෂය අනුව විවාහයක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960