සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 20, 2024

ශකවර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 04 භාග බිනර අව තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග බිනර අව නවවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කන්‍යා

කුජ - මිථුන

බුධ - සිංහ (23 දා උදේ 10.13 කන්‍යා)

ගුරු – වෘෂභ

ශුක්‍ර - තුලා

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - උත්‍රපල්

කුජ - අද

බුධ - පුවපල් ( 21 දා සවස 03.10 උත්‍රපල්)

ගුරු - මුවසිරස

ශුක්‍ර - සිත (24 දා අලුයම 01. 05 සා)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

සැප්තැම්බර් 24 අඟහරුවාදා දහවල් 12.45 න් අව අටවක ලබා 25 බදාදා දහවල් 12.17න් ගෙවේ. 24 අඟහරුවාදා සිල්.

චන්ද්‍ර චාරය

20 දා අලුයම 05.16 මේෂ

22 දා උදේ 06.11 වෘෂභ

24 දා උදේ 09.59 මිථුන

26 දා සවස 05.18 කටක

දිනූ තත්ත්ූවය

සැප්තැම්බර් 20 සිකුරාදා

කන්‍යා රවි 04 භාග බිනර අව තියවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.01, ඉර බැසීම 06.08 රේවතී නැකත අලුයම 05.16න් ගෙවී අස්විද නැකත ලබයි. බිනර අව දියවක තිථිය අලුයම 12.43න් ගෙවී අව තියවක තිථිය ලබා එය රාත්‍රි 09.20න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. ධෘම යෝගය සවස 03.23න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. ගරජකරණය අලුයම 12.43න් ගෙවී වණිජකරණය ලබා එය උදේ 10.59න් ගෙවී විෂ්ටිකරණය උදාවී එදින රාත්‍රි 09.20න් ගෙවී බවකරණය උදාවෙයි.

විෂ කලාව -ලැම

අමෘත කලාව - බැම

මරු - ගිනිකොන

යෝගිනි - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 21 සෙනසුරාදා

කන්‍යා රවි 05 භාග බිනර අව ජලවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.01, ඉර බැසීම 06.07 අස්විද නැකත අලුයම 02.45න් ගෙවී බෙරණ නැකත ලබයි. බිනර අවජලවක තිථිය සවස 06.20න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය දහවල් 11.40න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. බවකරණය උදේ 07.44න් ගෙවී නිමාවී බාලවකරණය උදාවී එදින සවස 06.20න් ගෙවී කෞලවකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකනිය

අමෘත කලාව - කන

මරු - නැඟෙනහිර

යෝගිනි - නිරිත

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 22 ඉරිදා

කන්‍යා රවි 06 භාග බිනර අව විසේනිය තිථිය ලත් රවි දින ඉර උදාව 06.01, ඉර බැසීම 06.07 බෙරණ නැකත අලුයම 12.40න් ගෙවී කැති නැකත ලබා එදින රාත්‍රි 11.08න් ගෙවී රෙහෙණ නැකත ලබයි. බිනර අව විසේනිය තිථිය සවස 03.51න් ගෙවී අව සැටවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය උදේ 08.20න් ගෙවී වජ්‍ර‍්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 04.56න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.51න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි, යෝගිනි

අමෘත කලාව - ඇස

මරු - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 23 සඳුදා

කන්‍යා රවි 07 භාග බිනර අවසැටවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.01, ඉර බැසීම 06.06 රෙහෙණ නැකත රාත්‍රි 10.13න් ගෙවී මුවසිරස නැකත ලබයි. බිනර අව සැටවක තිථිය දහවල් 01.57න් ගෙවී අව සතවක තිථිය ලබයි. වජ්‍ර යෝගය අලුයම 05.28න් ගෙවී සිද්ධි යෝගය ලබයි. ගරජකරණය අලුයම 02.46න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 01.57න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - වයඹ

යෝගිනි - බටහිර

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 24 අඟහරුවාදා

කන්‍යා රවි 08 භාග බිනර අව සතවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.01, ඉර බැසීම 06.06 මුවසිරස නැකත රාත්‍රි 10.00න් ගෙවී අද නැකත ලබයි. බිනර අව සතවක තිථිය දහවල් 12.45න් ගෙවී අව අටවක තිථිය ලබයි. සිද්ධි යෝගය අලුයම 03.13න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.14න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.45න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - බටහිර

යෝගිනි - වයඹ

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 25 බදාදා

කන්‍යා රවි 09 භාග බිනර අව අටවක තිථිය ලත් බුධදින ඉර උදාව 05.59. ඉර බැසීම 06.05 අද නැකත රාත්‍රි 10.29න් ගෙවී පුනාවස නැකත ලබයි. බිනර අව අටවක තිථිය දහවල් 12.17න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය අලුයම 01.30න් ගෙවී වාරියන් යෝගය ලබයි. බාලවකරණය අලුයම 12.25න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 12.17න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - නිරිත

යෝගිනී - ඊසාන

සුබදිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 26 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 10 භාග බිනර අව නවවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.59 ඉර බැසීම 06.05 පුනාවස නැකත රාත්‍රි 11.38 න් ගෙවී පුෂ නැකත ලබයි. බිනර අව නවවක තිථිය දහවල් 12.31න් ගෙවී අව දසවක තිථිය ලබයි. වාරියන් යෝගය අලුයම 12.22 න් ගෙවී පරිඝ යෝගය ලබා එය රාත්‍රි 11.45න් ගෙවී ශිව යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 12.18න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 12.31න් ගෙවී වණිජකරණය උදා වෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ලැම

මරු - දකුණ

යෝගිනි - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.