සතියේ පඤ්චාංගය

අගෝස්තු 2, 2024

ශකවර්ෂ 1946 ක් වූ කටක රවි 18 භාග ඇසළ අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 24 භාග නිකිණි පුර ජලවක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කටක

කුජ - වෘෂභ

බුධ - සිංහ (වක්‍ර)

ගුරු - වෘෂභ

ශුක්‍ර - සිංහ

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුෂ ( 02 දා රාත්‍රි 10.07 අස්ලිස)

කුජ - රෙහෙන

බුධ - මා

ගුරු - රෙහෙන

ශුක්‍ර - මා

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

අගෝස්තු 03 සෙනසුරාදා සවස 03.56 න් අමාවක ලබා 04 ඉරිදා සවස 04.48න් ගෙවේ. 03 සෙනසුරාදා සිල්.

චන්ද්‍ර චාරය

03 දා අලුයම 05.43 කටක

05 දා සවස 03.25 සිංහ

08 දා අලුයම 03.17 කන්‍යා

දිනූ තත්ත්ූවය

අගෝස්තු 02 සිකුරාදා

කටක රවි 18 භාග ඇසළ අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.29 අද නැකත දහවල් 11.02 න් ගෙවී පුනාවස නැකත ලබයි. ඇසළ අව තෙළෙස්වක තිථිය සවස 03.31න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය දහවල් 11.48න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. ගරජ කරණය අලුයම 03.27න් ගෙවී වණිජ කරණය ලබා එය සවස 03.31න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - ගිනිකොන

යෝගිනී - දකුණ

සුබ දවස - නැඟෙනහිර

 

අගෝස්තු 03 සෙනසුරාදා

කටක රවි 19 භාග ඇසළ අව තුදුස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.29 පුනාවස නැකත දහවල් 12.03න් ගෙවී පුෂ නැකත ලබයි. ඇසළ අව තුදුස්වක තිථිය සවස 03.56න් ගෙවී අමාවක තිථිය ලබයි. වජ්‍ර යෝගය දහවල් 11.04න් ගෙවී සිද්ධී යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 03.38න් ගෙවී ශකුණ කරණය ලබා එය සවස 03.56න් ගෙවී චතුෂ්පාදකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - උතුර

 

අගෝස්තු 04 ඉරිදා

කටක රවි 20 භාග ඇසළ අමාවක තිථිය ලත් රවිදින ඉර උදාව 06.04 ඉර බැසීම 06.29 පුෂ නැකත දහවල් 01.30න් ගෙවී අස්ලිස නැකත ලබයි. අමාවක තිථිය සවස 04.48න් ගෙවී නිකිණිපුර පෑළවිය තිථිය ලබයි. සිද්ධි යෝගය උදේ 10.41න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. චතුෂ්පාදකරණය අලුයම 04.15න් ගෙවී නාගකරණය ලබා එය සවස 04.48න් ගෙවී කිංස්තුංගකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - උතුර

යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

 

අගෝස්තු 05 සඳුදා

කටක රවි 21 භාග නිකිණි පුර පෑළවිය ලත් සඳු දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.28 අස්ලිස නැකත සවස 03.25න් ගෙවී මා නැකත ලබයි. නිකිණිපුර පෑළවිය තිථිය සවස 06.08න් ගෙවී පුර දියවක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය උදේ 10.41න් ගෙවී වාරියන් යෝගය ලබයි. කිංස්තුංග කරණය අලුයම 05.21න් ගෙවී බවකරණය ලබා එය සවස 06.08න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

 

අගෝස්තු 06 අඟහරුවාදා

කටක රවි 22 භාග නිකිණි පුර දියවක ලත් කුජ දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.28 මා නැකත සවස 05.48න් ගෙවී පුවපල් නැකත ලබයි. නිකිණිපුර දියවක තිථිය රාත්‍රි 07.57න් ගෙවී පුර තියවක තිථිය ලබයි. වාරියන් යෝගය දහවල් 11.02න් ගෙවී පරිඝ යෝගය ලබයි. බාලව කරණය උදේ 06.57න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 07.57න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - බටහිර

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

 

අගෝස්තු 07 බදාදා

කටක රවි 23 භාග නිකිණි පුර තියවක ලත් බුධ දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.28 පුවපල් නැකත රාත්‍රි 08.33න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. නිකිණි පුර තියවක තිථිය රාත්‍රි 10.09න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. පරිඝ යෝගය උදේ 11.44න් ගෙවී ශිව යෝගය ලබයි. තෛතිලකරණය උදේ 08 .59න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - නිරිත

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

 

අගෝස්තු 08 බ්‍රහස්පතින්දා

කටක රවි 24 භාග නිකිණි පුර ජලවක ලත් ගුරු දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.28 උත්‍රපල් නැකත රාත්‍රි 11.36න් ගෙවී හත නැකත ලබයි නිකිණි පුර ජලවක තිථිය දවස පුරාම යෙදී පවතී. ශිව යෝගය දහවල් 12.40න් ගෙවී සිද්ධ යෝගය ලබයි. වණිජකරණය දහවල් 11.22න් ගෙවී

විෂ්ටිකරණය ලබා පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - දකුණ

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.