වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
මේෂ
නිවෙසින් පිට වාසයට කරුණු ඇතිකරයි
වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා ශාරීරික දුබලතාවලට...
මේෂ
මතගැටුම්
වගකීම් බහුල වන කාලයක් වන අතර ඒවා ක්‍රමවත් ලෙස ඉටුකර ගැනීමට වෙහෙසක් දැරිය යුතු බවක් පෙන්වයි. සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා...
රටට යහපත උදාකරන ඉතා වැදගත් ග්‍රහ මාරු කීපයක් 2022 අපේ‍්‍රල් මාසයේ මැද සිට ඇතිවේ. අපේ‍්‍රල් 12 රාහු මේෂ රාශි ගත වේ. ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ තුන්වැන්නට හෙවත් වික්‍රමස්ථානයට රාහු පැමිණෙන අතර කේතු භාග්‍යස්ථානය වන නව වැන්නට පිවිසෙයි....
මේෂ
නොසිතූ සිත්තැවුලක්
මෙතෙක් තමාට හිමිවන්න තිබූ දේපළක් සම්බන්ධ ගැටලුවක් නිරවුල් කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12, 1,2 යන...
මේෂ
ආගමික සැලසුමක්
වැඩි වගකීම් ප්‍රමාණයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක්...
අලුත් රැකියා ලාබ හිමිකම්
මේෂ
හදිසි තීරණයක් වෙනසකට පත් කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර වියදම් බහුල කරන කාලයක් වන අතර වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක්ද ඇති කරයි....
මේෂ-දරුවකු පිළිබඳ සතුටක්
පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇතිකරමින් ආරම්භ කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරි...
මේෂ
අමතර ලැබීම්
හදිස්සි වගකීම් කීපයක් තමා වෙත යොමුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලය. වෙනදාට වඩා බාහිර කටයුතුවලට සම්බන්ධ වන සතියක් වන අතර, හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්වයකට ද මුහුණ...
මේෂ
ගනුදෙනු ගැටලුවක් විසඳේ
දරුවකු සම්බන්ධ ඉතා සුබදායක පුවතක් අසන්න ලැබෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවස්ථාන වලයි. මංගල යෝජනා සාර්ථක කරන...
මේෂ
ගේ දොර ඉදිකිරීමක්
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බැලිය යුතු කාලයකි. පවුලේ වගකීම් වැඩි ප්‍රමාණයක්...
පෙබරවාරි 04 සිට පෙබරවාරි 10 දක්වා
මේෂ
ශාස්ත්‍රීය කටයුත්තක්
වෙනදාට වඩා මුදල් ලැබීම්වලින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329