වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අවුරුද්දක් ගෙවිල අවුරුද්දක් ලබන කොට අපි බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. එනම්, අය වැය කොහොමද? බඩු ලාභ වේවිද? රෝගී නීරෝගි තත්ත්වය කොහොමද? දරු පැටවුන්ට කොහොමද? කියලා. මේ සියලුම විස්තර ඔබේ කේන්දරයේ නිවැරැදිව සටහන් වී තිබෙනවා.
“ලග්න...
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ 2024 වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා 11, වැන්නෙත් රාහු 12, වැන්නෙත්,කේතු 6 වැන්නෙත් ගමන් කරයි. ගුරු ග්‍රහයා වර්ෂය ආරම්භයේ සිට මැයි පළමු වැනිදා දක්වා ලග්නයේ ගමන් කරයි ඉන්පසු වර්ෂය අවසානය...
මේෂ ලග්නය
චිත්ත පී‍්‍රතිය
ප්‍රබෝධමත් වසරක්. බොහෝ දෙනා සමඟ සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැඟේ. ඔබගේ අවබෝධ ඥානය මැනවින් කැපී පෙනෙන අතර තම පෞද්ගලික දියුණුව පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරනු ඇත....
මිනිස් ජිවියේ පැවත්ම උදෙසා විවාහය මෙන්ම විවාහයෙන් පසු දරුවන් බිහි කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි. එසේම විවාහයේදී සැමියා බිරිඳ එක්තැන් කරන පුරුක වන්නේ ද දරුවන්ය. එම නිසා හස්ත රේඛා පරික්ෂාවක දී දරු සම්පත් ගැන විශ්ලේෂණය කර ගැනීම සඳහා දරු පල රේඛා...
ශකවර්ෂ 1945 ක් වූ ධනු රවි 14 භාග උඳුවප් අව තියවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග උඳුවප් අව අටවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – ධනු
කුජ – ධනු
...නව වසර ආරම්භය ජනවාරි පළමුවන දින පෙරවරු 06.22 ට හිරු උදාවත් සමඟ පවතින තක්කාල කේන්ද්‍රය වනුයේ ධනු ලග්නය හිමි සිංහ නවාශකයයි. මෙහි රවි සහ කුජ ග්‍රහයින් ලග්නගතව සිටින අතර බුධ ශුක්‍ර ග්‍රහයින් දොළොස් වැන්නේය. ලග්නාධිපති 05 වැන්නේ සිටියත් බුධගේ උප...
නව ග්‍රහයන් අතරින් මිනිසාට අපල විපත් ගෙන දෙනු දරුණුම පාප ග්‍රහයන් දෙදෙනා වන්නේ අඟහරු සහ සෙනසුරුය. එයට හෙතුව වන්නේ විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ ආයුෂ නිවේදනය කෙරෙන භාවයක් වන ලග්නය වන මේෂයටත් මරණය නිවේදනය කෙරෙන භාවයක් වන 8 වැන්න වූ...
ජන්ම පත්‍රයක පලාපල කථනය කිරීමේදී, එක් එක් භාවය මගින් පෙන්වන කරුණු පිළිබඳව ජන්මියා ලබා ඇති හිමිකම් හෙවත් වාසනාව පිළිබඳව හඳුනා ගැනීමෙන් පසුව, ඒවා ක්‍රියාත්මකවන කාල සීමාවන් නිගමණය කළයුතු වන්නේය. මේ ජන්මියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව, අධ්‍යයනය කිරීමට...
ශකවර්ෂ 1945ක් වූ ධනු රවි 07 භාග උඳුවප් පුර දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග උඳුවප් අව දියවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – ධනු
කුජ – වෘශ්චික (28 දා අලුයම 12.19 ධනු)...
අද අපි කතා බහ කිරීමට අදහස් කරනුයේ චන්ද්‍රයා හෙවත් සඳු ගැනයි. සඳු සිතට බලපාන ග්‍රහයෙකි. පැය හැටකට වරක් වෙනස් වෙමින් භ්‍රමණය වන සඳු සුබ වාදිවේ. ඡ්‍යොතිෂ විද්‍යාවේදී සඳුට මුල් තැනක් හිමිවන අතරම පුද්ගලයෙකුගේ මානසික හැසිරීම් රටාවේ සෞන්දර්යමත් පැතිකඩක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960