වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පසුගිය සතියේ අත් වර්ගයක් කිහිපයක් ගැන සාකච්ජා කරන ලද අතර අනෙකුත් අත් වර්ගයන් ගැන අප අද කතා කරමු
දාර්ශනික අත්ලක් හඳුනා ගැනීම ඉතාම පහසුය. එවැනි අත්ලක ඇඟිලි දික්ව පිහිටා තිබෙන අතර ඇඟිලි පුරුක් අතර සන්ධි විශාල වී ගැට සහිත ආකාරයට පිටතට නෙරා ඇත....
උපත
1947 වසරේ ජනවාරි 08 වැනිදා උපත ලද යසපාල දික්මාදුගොඩ මහතා මූලික අධ්‍යාපනය සඳහා මව්පියන් ඇතුළත් කරන්නේ තෙලිජ්ජවිල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයටය. මූලික අධ්‍යාපනය සාර්ථකව නිම කරන කුඩා යසපාලට පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගය...
ක්‍රිස්තු ධර්මයේ නිර්මාතෘ ජේසුස් වහන්සේ කුරුසියේ වද විඳ මිය යෑමෙන් තුන් දිනකට පසු මළවුන්ගෙන් උත්ථානය වී දින 40ක් පුරා උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට සහ උන්වහන්සේ අදහන්නන් සියලු දෙනාට දර්ශනය වූ සේක. ඉන්පසුව එනම් දින 40කට පසු උන්වහන්සේගේ මෑණියෝද...
දරුවන් යහමඟට යොමු කිරීමේදී පළමුව මවුපියන් දරුවන්ට ආදර්ශමත් විය යුතුය. මෙහිදී පියාට වඩා වැඩි වගකීමක් මවක තුළ තිබිය යුතුය. එසේ නම් මවගේ ගතිගුණ වඩා වැදගත් විය යුතුය. මවගේ කේන්දරයේ කුජ ග්‍රහයා සතුරු වී පීඩාවට පත්ව පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි...
ජන්ම වේලාව ප්‍රතිශෝධනය කිරීම සඳහා පාලක ග්‍රහයන් යොදාගැනීම ඉතා පහසු, එහෙත් නිවැරදි ක්රමවේදයකි.
පාලක ග්‍රහයන් ඕනෑම මොහොතක ක්‍රියාත්මක වෙයි. ජන්ම අවස්ථාවේ මතුවූ පාලක ග්‍රහයන්, ඔහුගේ ජන්ම පත්‍රය විමර්ශනය කරන අවස්ථාවලදීද ක්‍රියාත්මක වෙයි. ඒ...
ඡ්‍යොතිෂය කියන්නෙ ඔබ හිතනවාට වඩා ගොඩක් සුන්දර දේවල් දැනගන්න පුළුවන් විෂයයක්. ඒකනේ මම හැමදාම කියන්නෙ ඡ්‍යොතිෂය විෂය නිකමට වගේ හොඳ ගුරුවරයෙක් යටතේ හදාරන්න කියලා. මේ විෂය සමඟ මිත්‍ර වන්ට ඕනෑ. මිත්‍ර වන්න නම් බොහෝ ඡ්‍යොතිෂ පොත් කියවලා...
ලබන දෙසැම්බර් 16 වැනිදා සිට 22 දක්වා හිරු අභ්‍යන්තරයේ සූර්ය කුණාටුවක් ඇති වන බවත් එහිදී නිකුත් වන දුහුවිලි හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය හේතුවෙන් පෘථිවියට වැටෙන හිරුඑළිය 90%ක්ම කපා හැරෙනු ඇතැයි නාසා ආයතනය පවසන බවත් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස්...
නෛසර්ගික ශුභයෙක් වන සිකුරු ග්‍රහයා සෑම ලග්නයකටම ශුභව පිහිටි විට ශුභ ඵල ගෙන දෙන ග්‍රහයෙක් වන්නේය. මෙකී සිකුරු නොවැම්බර් මස 30 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 01.04ට තම ස්වක්ෂේත්ර මෙන්ම මුල ත්‍රිකෝණ බලය ඇති තුලා රැසට ගොස් පියුමකාර යෝග උදා...
සෑම කටයුත්තක් ආරම්භ කරන අවස්ථාවේදී මතුවන පාලක ග්‍රහයන් එම කාර්ය අවසන්වන විටදීද ක්‍රියාත්මකවන බව ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව පෙන්වයි. එසේම ඒ අතරතුර ඇතිවන වෙනත් අවස්ථාවලදීද, ආරම්භයේදී මතුවූ පාලක ග්‍රහයන් ක්‍රියාත්මක වෙයි. එනම්, දරු උපතකදී මතුවන...
පෙබරවාරි මාසයේ 7, 16, 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර මොවුන්ගෙන් 7, 16 දිනවල උපන් අය නෙප්චුන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. පෙබරවාරි 25 මීනයට අවතිර්ණ වී ඇති නිසා එම දින උපන් අය ගුරු සහ...
පියසේන නිස්සංක පත්තර මහ ඇදුරුතුමා අදින් වසර 54කට පමණ පෙර දිනෙක සුබසෙත පත්‍රය අරඹන ලදි. එදා 25 හැවිරිදි තරුණයකු අද වන විට දෙගොඩහරි වියද ඉක්මවූ තලතුනා කෙනෙකු වන්නට ඉඩ ඇත. එදා මෙදා තෙක්ම අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහයින් නම දෙනා පිළිබඳව කිරණ බල වේගය...
වර්තමානයේ අප රටේ ආර්ථික හා සාමාජීය වශයෙන් කඩාවැටීමකට ලක්ව ඇත. මෙයට හේතු භූත වන ඡ්‍යොතිෂ කරුණු පිළිබඳ කතිකාවක් ගොඩ නැඟී නැති සේය. ඒ අනුව ඇත්ත වශයෙන්ම ඡ්‍යොතිෂ්‍ය ළැදි ජනතාවට ඒ පිළිබඳ යමක් දැන ගැනීමට මේ වෙලාවේ හැටියට ලොකු ආශාවක් ඇති බවට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960