වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
නීරෝගිභාවයට මූලික හේතුවක් වන්නේ පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීමයි. එවැනි පෝෂ්‍යදායී ආහාරයක් ලබා ගැනීම කෙසේ වෙතත් වර්තමාන ආහාර රටාව අප රෝගීන් බවට පත්කිරීමට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මේ වන විටත් බෙහෙවින් සාර්ථක වී ඇති බව වෛද්‍ය මධ්‍යස්ථාන කරා...
මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසරේ ජනවාරි පළමුවැනිදා සියලු ලෝකවාසී ජනතාවගේ මංගල සම්මත දිනයකි. මෙදිනට එළැඹෙන දෙසැම්බර් තිස්එක්වැනිදා රාත්‍රී දොළහෙන් පසු තම තමන් ආගමික වතාවත්වල යෙදෙමින් සාමය සතුට හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් දෙවි...
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාර ගැනීමෙන් ඇති වන නීරෝගීභාවය පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ආහාර පිළිබඳවත් ආයුර්වේදය මඟින් දැනුම්වත් කර ඇත. කුසට ආහර ගත යුත්තේ හොඳින් ජීර්ණයවන ආහාර තෝරාබේරා ගැනීමෙනි. වර්තමාන සමාජයේ බොහෝ දෙනකු ආහාරයන්ට ළැදිකමක් පි...
ගැස්ට්‍රයිටීස් තරුණ වියේ හා මැදිවියේ අයට බෙහෙවින් බලපාන රෝගයකි. එය පාසල් දරුවන්ටද විශේෂයෙන් බලපා ඇති රෝගයකි. එයට හේතුව වී ඇත්තේ දරුවන්ට නිසි වෙලාවට ආහාර නොදීමත් ජලය පානය නොකිරීමත් හේතුවෙනි. ගැස්ට්‍රයිටීස් යනු ආමාශයේ ඇතුළත සෛල ස්ථරයේ හටගන්නා ආසාදන...
හන්දිපත් වේදනාව, හන්දිපත් කැක්කුම හෙවත් හන්දිපත් රුදාව බොහෝ විට වයසට යෑමත් සමඟ ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස බොහෝ දෙනකු සැලකුවත් එය බාල, තරුණ, මහලු කොයි කාටත් එකසේ පීඩා ගෙන දෙන රෝගයක් බවට පත්ව ඇත. මෙම රෝගී තත්ත්වයේදී ඉවසා සිටිය නො හැකි තරමේ වේදනාවක්,...
නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා එදිනෙදා ගත යුතු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන් ආහාරයට පළා වර්ගයක් එක්කර ගැනීමෙන් සමේ පැහැපත් බව මෙන්ම නිරෝගීතාවයද ආයු වර්ධනයද නිතැතින්ම ඇතිවේ. බොහෝවිට පළා මැල්ලුමක් හෝ පළා ව්‍යාංජනයක්...
දරුවන්ගේ කායික, මානසික බුද්ධි වර්ධනයට මහා ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපානු ලබන්නේ යකඩ බහුල, විටමින් බහුල හොඳ පෝෂණීය ආහාරයක් ගැනීමයි. හැදෙන වැඩෙන දරුවකුට විටමින් සී අඩංගු හා යකඩ අඩංගු ආහාර වන එළවළු හා පලතුරු කෑම වේලට වැඩියෙන් එක්කර ගත යුතුය.
...ශ්‍රී ලංකාව ප්‍රමාදයකින් තොරව වයස්ගතවන ජනගහනයක් සිටින රටක් ලෙස වාර්තාගත වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් පමණ අවුරුදු හැටට වැඩි වයස්ගත වූවන්ගෙන් සමන්විත වී ඇත. ඒ අනුව දෙදහස් විසිපහ වන විට ජනගහනයෙන් වයස්ගත වූවන් වැඩිහිටි ජනගහනය...
වැසි කාලයේදී බෙහෙවින් පැතිර යන මී උණ හෙවත් ලෙප්ටොස් පයිරෝසිස් රෝගය බොහෝ ගම්බද ජනතාව හඳුන්වනු ලබන්නේ වෙල් උණ හෙවත් මඩ උණ රෝගය යනුවෙනි. මෙය සතුන්ගෙන් මිනිසාට වැලඳෙන බෝවන රෝගයකි. බෙහෙවින් මෙය වැලඳෙන්නේ කුඹුරු ආශි‍්‍රතව වගා කටයුතුවල යෙදෙන, ඇළදොළවල...
අලුත උපන් දරුවන්ට රෝගාබාධ වැලඳීමට මූලික හේතුවක් වන්නේ මවගේ නොසැලකිලිමත් භාවයයි. දරුවා නීරෝගීව රැක ගැනීමට නම් මව කෑමෙන් බීමෙන් පරිස්සම් වනවා වගේම සෞඛ්‍යාරක්ෂිතව පිරිසුදුව සිටීමටත් වග බලා ගත යුතුයි. මේ දරුවාට වැලඳී ඇත්තේ රතගායයි. රතගාය...
මහා දේවාලයෙන් පෙරහර පිටත් වී ගණදෙවි දේවාලයට පැමිණෙන අතර, මහා දේවාලය පැදකුණුකොට ප්‍රධාන දොරටුවෙන් පිටත් වී වල්ලි අම්මා දේවාලය තෙක් ගමන් කරයි. එම දේවාලයේ දී පුද පූජා පවත්වා නැවත මහා දේවාලයට පැමිණේ. කතරගම ඇසළ උත්සවයේ අවසාන භාගයේ දී ගිනි පෑගීමේ...
සිංහල අවුරුද්ද වෙනුවෙන් මුළු රටම සූදානම් වන මොහොතක එහි සුබ පෙරනිමිති පහළ වෙමින් පවතී. කොහෝ කොහෝ කියමින් අවුරුදු කොහා නැතහොත් කෝකිලයා එහා මෙහා පිය නඟන්නේ කාට කාටත් අවුරුදු මතකය සිහිගන්වමිනි. ඒ අතර, රක්ත වර්ණයෙන් බබළවන එරබදු මල්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960