වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බිලිඳු දරුවන් කිරිවමනය කරන විටදී නවරත්න කල්කය වී ඇටයක් පමණ ගෙන දෙහි ඇඹුලින් සාදික්කා ගලගා දියකර පෙවීමෙන් සුවවේ. තනකිරිවලට සීනි දමා කල්කය දියකර වී ඇටයක් පමණ පෙවීමත් ගුණදායකයි. සෙම් කෝපවී දරුවා හඬන විට ඉඟුරු,කොත්තමල්ලි වතුරෙන් (තැම්බූ...
අද සමාජයේ බහුල ලෙස රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන්නේ ආසාදන නිසා නොව ආහාර රටාවේ පවතින වෙනස්කම් හේතුවෙනි. ආහාර ගැනීමේ නිසි ක්‍රමවේදයකින් තොරව හා ආහාරවලට එක්කරන විස රසායන රසකාරක නිසා බව පෙන්වාදිය හැකි ය. ඒ කෘත්‍රිම රස කාරකවල බලපෑම සෞඛ්‍යයට...
ශ්‍රී පාද වන්දනා සමය යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවයි. පසුගිය ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමෙන් අනතුරුව සධාතුක කරඬුව සුමන දෙවියන්ගේ දේව...
අධික පෝෂණ ගුණයෙන් යුත් මාංසභෝග ශක්තිජනක ආහාරයකි. දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා ගුණවත්වන රෝග රැසක් වළකාලන ඖෂධයක් වන එහි තන්තු, විටමින්, ඛනිජ වර්ග අඩංගු වේ. මාංසභෝග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාවය නොහොත් අධික තරබාරුව, රුධිරයේ සීනි මට්ටම, පිළිකා...
මේ දිනවල කිරි, බිත්තර, මස්, මාළු මිලෙන් ඉහළය. එනිසා පෝෂණීය ආහාර වේලක් සැමදෙනාටම ලබා ගැනීමට නොහැකිය. කිරි, බිත්තර, මස්,මාළු මඟින් ලැබෙන යකඩ හා ප්‍රෝටීන් - එළවළු, පලතුරු හා පලාවර්ගවලින් ලබා ගත නොහැකිද? මේ ඒ පිළිබඳව ලියැවෙන ලිපියකි....
කොවිඩ් දහනමය වසංගත තත්ත්වය මෙරටට ඒමට පෙර දිවයින පුරා සෑම නගරයකමත් ගමකත් මෙන්ම සංචාරක හෝටල්වල මෙන්ම ප්‍රසිද්ධ ස්ථානවලත් කොළකැඳ අලෙවිය බෙහෙවින් පැවතින. ලොකු කුඩා සැම කෙනෙක්ම කොළ කැඳ කෝප්පයක රස බැලීමට පුරුදු වූයේ පවතින ගුණාත්මක භාවයට වඩා...
ආහාර රසවත් කිරීමට යොදාගන්නා විශේෂ තෙල්, බෙහෙත්, කල්ක, පත්තුවලට හා අනුපානවලට ගන්නා දෙහි ශාන්ති කර්ම, ගුරුකම්, යන්ත්රමන්ත්රවලට මෙන්ම විෂබීජ නාශකයක් වශයෙන් ද ගනු ලබයි. දෙහිවල අධික විටමින් සී ප්‍රමාණයක්, පොස්පරස් හා කැල්සියම් ද නිසා දෙහිවල...
නිව්මෝනියාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පෙණහලුවල ඇතිවන ආසාදන තත්ත්වයකි. මෙම ආසාදනය ඇති වන්නේ වෛරස බැක්ටීරියා සහ පරපෝෂිතයින් ආදී විවිධ ක්ෂුද්රජීවීන් මඟිනි. බොහෝවිට මෙම රෝගී තත්ත්වය හටගන්නේ නාසය උගුර වැනි ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960