වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මංගල පෝරු චාරිත්‍ර විධි
විෂ්ණු දෙවි ඔක්කාක රජ, සිදුහත් යසෝධරා ,විවාහ මංගල්‍ය ආදීන් මුල්කරගනිමින් පෙරදිගට පැමිණී ආය¸ ගෝත්‍රයන්ගේ චාරිත්‍ර විධි වත්මන් පරපුර දක්වා පැවැත එන්නේ මහත් අභිමානයකිනි. දඹදිව් තලයෙන් ආරම්භව චාරිත්‍ර විධි විවිධාකාරයෙන් ජාතීන් අතරද විකාශනය වී ඇත. එසේ පමිණි චාරිත්‍ර විධි සිංහල ජනතාව අතරද නොයෙක් ආකාරයෙන් ඉටුකරන අතර දෙපාර්ශ්වයන් අතර ගිවිස ගත් විවාහ මංගලෝත්සවයකදී, ඇතුවත් බැරි නැතිවත් බැරි විශේෂත්වයක් ලබන මගුල් පෝරු වේදිකාවට කාගේත් නෙත ගැටෙන වේලාවකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>