වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
එදා සිරිලක් ගිහි පැවිදි දෝ සතර දත් මහා වියතුන් රාශියක් ‘පත්තර මහගෙදරට’ පැමිණ මහා සාකච්ඡාවකින් පසුව අප කියවන සත වෙත සිරිසෙත සලසන සතිපත වූ සුබසෙත 1969....
2024-05-30 18:30:00
එදා මුළු පත්තර මහගෙදරම බලා සිටියේ මහත් අපේක්ෂාවෙනි. වසර දෙකකට පමණ පසු සුබසෙත යළි මුද්‍රණය කරන බවට කන්තෝරුව පුරා ආරංචිය නොගිය සවන්පතක් නැති තරම්ය....
2024-05-30 18:30:00
බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා පිහිට රුද්රාක්ෂයට ඇත්තා සේම එහි අන්තර්ගත රසායනික හා ජීව චුම්බක විද්‍යුත් ශක්තිය...
2024-05-30 18:30:00
ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, කැන්දලියැද්දපාළුවේ ගැමි පරිසරය තුළ සෞන්දර්යවත් නිවෙසක දිවි ගෙවූ මේ අපූරු හෙළයේ මහා ගත්කතුවරයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨතම අති...
2024-05-30 18:30:00
‘සත වෙත සිරිසෙත සලසන සතිපත’- සුබසෙත පුවත්පතට 2024 මැයි 28 දිනට වසර 55 ක් සපිරුනි.1969 මැයි මස 28 වැනිදින සුබ මොහොතින් ඇරඹුණු සුබසෙත පත්‍රයෙන් මේ...
2024-05-30 18:30:00
පෙරදිග ශාස්ත්‍රයන් පිළිබඳව අපේ රටේ ජනතාවගේ ඇති බැඳියාව නූතන බටහිර විද්‍යාව විසින් යට කර දමනු ඇතැයි යුගයෙන් යුගයට බොහෝ වියතුන් පවසනු ලැබුව ද එය...
2024-05-30 18:30:00
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කාන් ඔරලෝසු කණුව සමීපයෙන් බටහිර දෙසට ගලා යන මහා දිය දහරකි. අගනුවර සැරිසරන ජනතාවගේ ගී‍්‍රස්මය මකන මේ ජලපහරින් බෙදා හරින මද...
2024-05-30 18:30:00
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)ඡ්‍යොතිෂ අවිශ්කාර් ඡ්‍යොතිෂ ශිරෝමණී ආචාර්ය විජය සමරසිංහකොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් හිමිදිරි පාන්දර...
2024-05-30 18:30:00
තරුණවියේ පසුවන වෘත්තිකයන් සිව්දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණගැසීම නිසා තම ජීවිතයට...
2024-05-30 18:30:00
වසර 55 සංවත්සරයට එළැඹෙන සුබසෙත පුවත්පත අද දැනුමෙන් පිරි පරිණත භාවයකට පත්ව ඇත. දැනට ජීවතුන් අතර නැතත් එදා මගේ පියාණන් ඉතා කැමැත්තෙන් කියැවූ එකම...
2024-05-30 18:30:00
ජුනි මස පළමුවැනි ශනි දින යුරේනස් වෘෂභ රාශිගත වෙයි. වෘෂභ රාශිය මකර නවාංශකය, කැති නැකත 2 පාදය කන්‍යා උදා රාශිගතව ධර්ම කර්මාධිපති නීච භංග රාජ...
2024-05-30 18:30:00
ශ්‍රී ලාංකික සූපවේදයේ විවිධ බත් වර්ග කිහිපයක් විය. ඒවා අතර චිරාත් කාලයක සිට පැවත එන අනර්ඝ වූත් උස් පහත් කාටත් පොදුවූත් බත කිරිබත නම් විය. සුභ...
2024-05-23 18:30:00
වෙසක් යනු බෞද්ධ දින දර්ශනයේ අති පූජනීය දිනයයි. හින්දු සහ බෞද්ධ දින දර්ශනවල වෙසක් මාසය වන මැයි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලැබේ....
2024-05-23 18:30:00
යම් රෝගාබාධයක් හේතුකොටගෙන මිනිසා පත්වන ලොකුම දුක වන්නේ වේදනාවය. වේදනාවෙන් මිදෙනු උදෙසා විවිධ ඖෂධ ඇති නමුත් බොහෝ අවස්ථාවලදී ඒවායින් පිහිටක් ලැබෙන්නේ...
2024-05-23 18:30:00
ගණිත සතර පිළිබඳ ඇති දැනුම හොඳ සැපතින් යුතුව යන ජීවිත ඔරුව පැද විසා නැකතෙ මුල් පාදෙන් උපත ලද පිනැතියෙක්ය පැතුරුණ කිතු කිරණ කඳ දෙවැනි පාදයද එයටම සම වෙන...
2024-05-23 18:30:00