වර්ෂ 2024 ක්වූ September 27 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
සිදුහත් කුමාරයා උපන් ලුම්බිණිය හෙවත් රුම්බින්දෙයි පුදබිම මෙකල පිහිටා තිබෙන්නේ ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් දහයක් පමණ...
2024-05-23 18:30:00
බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකි. එසේ වුවත් සාමාන්‍ය මනුෂ්‍යයකු නොව අංගුත්තර නිකායෙහි දැක්වූ පරිදි “ආශ්චර්යමත් මනුෂ්‍යයෙකි” එබඳු ආශ්චර්ය ශ්...
2024-05-23 18:30:00
ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛංලෝකයෙහි ඇති කවර සැපයක් වුවත් නිරෝගීකම නොමැතිව ලබාගත නොහැකි බවත් එම...
2024-05-23 18:30:00
ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛංලෝකයෙහි ඇති කවර සැපයක් වුවත් නිරෝගීකම නොමැතිව ලබාගත නොහැකි බවත් එම...
2024-05-23 18:30:00
සමාජයේ සෑම පුද්ගලයකුම එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වේ. එකිනෙකාට සමාන බාහිර ස්වරූපයන් පිළිබිඹු කරන නිවුන් දරුවන් තුළ පවා බොහෝ වෙනස්කම් ඇති බව පසක්...
2024-05-23 18:30:00
“මාගේ ඥාතීන් වෙසෙන කිඹුල්වතින් හමා එන සුළඟ පවා මට මහත් සුවයක් ගෙනෙයි” බුදුන් වහන්සේ (මහා පරිනිර්වාණ සූත්‍රය)වෙසක් පුන් පොහොය එළැඹෙන දිනයේ...
2024-05-23 18:30:00
ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොය වන්නේ වෙසක් පොහොයයි. බෞද්ධ අපිට වෙසක් පොහොය වඩාත් වැදගත් වන්නේ ලොවට අසිරියක් ගෙන දුන් උතුම් මංගල කරුණු තුනක්...
2024-05-23 18:30:00
සිහින පලාපල පැවසීම හෙවත් ස්වප්න විද්‍යාව බොහෝ ඈත පුරාණයේ සිට පැවත එන මනෝ විද්‍යාවකි. මව්කුසින් බිහිවූ මොහොතේ සිට ජීවිත කාලය පුරාම නා නා ප්‍රකාර සිහින...
2024-05-23 18:30:00
මෙරට කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලද ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය “කන්‍යා” වන අතර...
2024-05-23 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-23 18:30:00
පානදුර ප්‍රදේශයේ දෙමහල් නිවසකි. බැලූ බැල්මට එතරම් දෝෂයක් නැතැයි හැඟෙන පරිසරයකි. විධිමත්ව සකස් කර ඇති උද්‍යානයකින්ද යුතු මේ නිවසේ ජීවත් වන්නන් යම්...
2024-05-23 18:30:00
මේ දිනවල සූර්යයා වටා රතු සහ කොළ පැහැති වළලු ද්විත්වයක් දැකීමට ඇතැම් අවස්ථාවල හැකියාව ඇත. එහෙත් එය ප්රමුඛව නොපෙනෙන්නේ සූර්යා දෙස ඍජුව බැලීමට නොහැකි...
2024-05-23 18:30:00
දෛව අංක විද්‍යාවේ තිබෙන ගුප්ත ක්‍රම මඟින් වාසනාව උරගෑමේ විවිධ ක්‍රම ඇත. මේ ක්‍රමයට ඔබේ උපන් ලග්නයට හා නමේ මුල් අකුරට හිමි ජය අංක තෝරාගෙන වාසනාව...
2024-05-16 18:30:00
යමෙකු මෙලොව ජන්ම ලාභය ලැබීමෙන් පසු ඔහු කුඩා කල සිට මරණය දක්වා විවිධ කාල පරාසයන් පසු කරයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව යමෙකු ජන්ම ලාභය ලබන අවස්ථාවේ දී...
2024-05-16 18:30:00
සේන උන්නැහේට එන වින්නැහි දරා ගන්නට බැරි තැන උන්නැහැ යනව පේනයක් අහන්ඩ. මීට ඉස්සර දෙතුන් පළකට ගියත් හරියට යමක් කියවුණේ නැති නිසා මිනිහ උන්නේ හරිම...
2024-05-16 18:30:00
ලංකාව තුළ මේ වකවානුවේ අඹ ගස්වල ඵලදාව ගොඩක් වැඩියි. ඔබේ නිවසේ අඹ ඇති නම් අපතේ නොයවා මේ රසවත් ආහාර සකසා ගන්න. පිසූ ආහාරයට වඩා අමුවෙන් ආහාරයට ගැනීම පෝෂ්...
2024-05-16 18:30:00