සතියේ පඤ්චාංගය

අගෝස්තු 16, 2024

ශකවර්ෂ 1946ක් වූ කටක රවි 32 භාග නිකිණි පුර දොළොස්වක තිථිය ලත් කිවිදින සිට සිංහ රවි 06 භාග නිකිණි අව තියවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කටක ( 16 දා රාත්‍රී 07.44 සිංහ)

කුජ - වෘෂභ

බුධ - සිංහ (වක්‍ර) (22 දා උදේ 06.40 කටක)

ගුරු - වෘෂභ

ශුක්‍ර - සිංහ

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - අස්ලිස ( 16 දා රාත්‍රී 07.44 මා )

කුජ - රෙහෙන (16 දා අලුයම 04.41 මුවසිරස)

බුධ - මා ( 22 දා උදේ 06.40 අස්ලිස)

ගුරු - රෙහෙන (20 දා සවස 04.35 මුවසිරස)

ශුක්‍ර - පුවපල් ( 22 දා උදේ 08.03 උත්‍රපල්)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

අගෝස්තු 19 සඳුදා අලුයම 03.05න් පුර පසළොස්වක ලබා එදිනම රාත්‍රී 11.55න් ගෙවේ. 19 සඳුදා සිල්.

චන්ද්‍ර චාරය

17 දා සවස 05.24 මකර

19 දා සවස 06.58 කුම්භ

21 දා රාත්‍රී 07.14 මීන

දිනූ තත්ත්ූවය

අගෝස්තු 16 සිකුරාදා

කටක රවි 32 භාග නිකිණි පුර දොළොස්වක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.25. මුල නැකත දහවල් 12.40න් ගෙවී පුවසල නැකත ලබයි. නිකිණි පුර එකොළොස්වක තිථිය උදේ 09.38න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබයි. විශ්කම්භ යෝගය දහවල් 01.08න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 09.38න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 08.54න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු-ගිනිකොන යෝගිනි - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 17 සෙනසුරාදා

සිංහ රවි 01 භාග නිකිණි පුර තෙළෙස්වක තිථිය ලත් ශනිදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.24. පුවසල නැකත දහවල් 11.46න් ගෙවී උත්‍රසල නැකත ලබයි. නිකිණි පුර දොළොස්වක තිථිය උදේ 08.05න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබයි. පී‍්‍රති යෝගය උදේ 10.45න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. බාලව කරණය උදේ 08.05න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 06.59න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - බැම

මරු - නැඟෙනහිර

යෝගිනි - දකුණ

සුබ දිශාව - උතුර

අගෝස්තු 18 ඉරිදා

සිංහ රවි 02 භාග නිකිණි පුර තුදුස්වක තිථිය ලත් රවිදින. ඉර උදාව 06.05 ඉර බැසීම 06.24. උත්‍රසල නැකත උදේ 10.13න් ගෙවී සුවණ නැකත ලබයි. නිකිණි පුර තෙළෙස්වක තිථිය අලුයම 05.53න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබයි. ආයුෂ්මත් යෝගය උදේ 07.50න් ගෙවී සෞභාග්‍යය යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 05.53න් ගෙවී ගරජකරණය ලබා එය සවස 04.29න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - නළල

මරු - උතුර යෝගිනි - බටහිර

සුබ දිශාව - දකුණ

අගෝස්තු 19 සඳුදා

සිංහ රවි 03 භාග නිකිණි පුර පසළොස්වක තිථිය ලත් සඳු දින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.24. සුවණ නැකත උදේ 08.10න් ගෙවී දෙනට නැකත ලබයි. නිකිණි පුර තුදුස්වක තිථිය අලුයම 03.05න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය අලුයම 04.28න් ගෙවී ශෝභන යෝගය ලබයි. වණිජකරණය අලුයම 03.05න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.31න් ගෙවී බවකරණය උදාවී රාත්‍රී 11.55න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - වයඹ යෝගිනි - වයඹ

සුබ දිශාව - දකුණ

අගෝස්තු 20 අඟහරුවාදා

සිංහ රවි 04 භාග නිකිණි අව පැළවිය තිථිය ලත් කුජ දින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.24. දෙනට නැකත අලුයම 05.46න් ගෙවී සියාවස නැකත ලබයි. නිකිණි අව පෑළවිය තිථිය රාත්‍රී 08.34න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය අලුයම 12.46න් ගෙව අතිගන්ඩ යෝගය ලබා එය රාත්‍රී 08.55න් ගෙවී සූකර්ම යෝගය ලබයි. බාලවකරණය උදේ 10.16න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.34න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - බටහිර යෝගිනි - නැඟෙ.

සුබ දිශාව - දකුණ

අගෝස්තු 21 බදාදා

සිංහ රවි 05 භාග නිකිණි අව දියවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.23. සියාවස නැකත අලුයම 03.11න් ගෙවී පුවපුටුප නැකත ලබයි. නිකිණි අව දියවක තිථිය සවස 05.09න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. සූකර්ම යෝගය සවස 05.02න් ගෙවී ධෘති යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.51න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.09න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - නිරිත යෝගිනි - උතුර

සුබ දිශාව - දකුණ

අගෝස්තු 22 බ්‍රහස්පතින්දා

සිංහ රවි 06 භාග නිකිණි අව තියවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.23. පුවපුටුප නැකත අලුයම 12.35න් ගෙවී උත්‍රපුටුප නැකත ලබා එය රාත්‍රී 10.09න් ගෙවී රේවතී නැකත උදාවෙයි. නිකිණි අව තියවක තිථිය දහවල් 01.50න් ගෙවී අව ජලවක තිථිය ලබයි. ධෘති යෝගය දහවල් 01.13න් ගෙවී ශුල යෝගය ලබයි. වණිජකරණය අලුයම 03.27න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.50න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු-දකුණ යෝගිනි - ගිනිකොණ

සුබ දිශාව - උතුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.