2024.12.08 ඉරිදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 8, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.10
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.26 - 05.54
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අලුත් දැන හැඳුනුම්කම්වලට හේතු යෙදේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

මිථුන

ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට සිදුවෙයි. නිතර විසිතුරු මිලදී ගැනීමට වෙහෙසෙන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කටක

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙයි.

සිංහ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා

කතාවට දක්ෂතාවයක් පෙන්නුම් කරයි. එමෙන්ම පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි.

තුලා

පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. දුරදිග බලා කටයුතු කරන්න. ගනුදෙනුවකින් නිදහස උදා කරයි.

වෘශ්චික

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. අලුත් ඥාති සබඳාතවලට හේතු සැලසෙන දිනයකි.

ධනු

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මකර

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

කුම්භ

ආගමික කටයුතු හේතුවෙන් වෙහෙසීමට සිදුවෙයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. අලුත් කටයුතු කීපයක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි.

මීන

අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. වියදම් බහුල දිනයකි. ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.