2024/09/04 බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 4, 2024

 

ඉර උදාව පෙ.ව. 06.03
ඉර බැසීම ප.ව. 06.16
රාහු කාලය දවල් 12.09 - 01.41
සුබ දිශාව - දකුණ

 

මේෂ

අමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

වෘෂභ

පවුලේ කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. අලුත් ඥාති හිතවත්කම්වලට කටයුතු සැලසේ. විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි.

මිථුන

හදිසි ගණුදෙනුවකට කටයුතු උදා කරයි. අමතර වියදම් බහුල කරයි. තීරණ ගැනීමේදි දුරදිග සිතා බලන්න. උගුර ආශි‍්‍රත ආබාධ ඇතිකරන දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි. අමතර ලැබීම් හිමිකරයි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. මුදල් ගනුදෙනුවකින් පාඩු විඳීමට සිදුවේ. රහස් ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. දුරදිග බලා කටයුතු කරන්න.

කන්‍යා

අවිවේකී දිනයකි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදු කරයි. පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

තුලා

උත්සාහයේ තරමට ප්‍රතිපල උදානොකරන බවක් පෙනේ. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගනී. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

වෘශ්චික

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. මෙතෙක් පැවැති සිත් අමනාපයක් මඟහැරී යයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇතිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

ධනු

පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙන දිනයකි. උදරගත ආබාධයකට ප්‍රතිකාර පතයි.

 

මකර

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. පවුලේ මතගැටුමක් දුරදිග යා හැකි බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කරන්න.

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදානොවන බවක් පෙනේ. දුරගමනක් යෙදෙන දිනයකි. මිහිරි ආහාරපාන කෑමට අවස්ථාව සැලසේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.

මීන

අවිවේකී බව මඟහැරී යයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදාකරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. දතක අමාරුවක් හේතුවෙන් පීඩා ගෙන දෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.