අද දවස

2023-12-28 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය දහවල් 11.58 - 01.27 සුබ දිශාව – දකුණ මේෂවරින්වර හට ගන්නා අතේ පයේ වේදනාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන බවක් පෙනේ. අමතර ලැබීම්...
2023-12-27 19:30:00
 ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 02.54 - 04.23 සුබ දිශාව - දකුණ මේෂඅමනාප වූ ඥාතියකු සමඟ මිත්‍රවීමට අවස්ථාව උදාකරයි. පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට...
2023-12-07 19:30:00
 ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 10.34 - 12.02 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. හදිසි ගමනකට කටයුතු සූදානම් වන දිනයකි....
2023-12-06 19:30:00
 ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - දහවල් 01.29 - 02.58 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන බවක් පෙන්නුම් කරයි. විදෙස් ලැබීම් හිමි කරන මාර්ග කීපයක් උදාකරයි. අමතර වියදම් බහුල කරන දිනයකි....
2023-12-05 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 12.01 - 01.29 සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදුකරයි. තෑගි බෝග හිමිවන...
2023-12-04 19:30:00
 ඉර උදාව - පෙ.ව. 06.09 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.57 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට පෙළඹේ. රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු...