වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි.
වෘෂභ
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
කන්‍යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ...
2024-09-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.12 - 04.44 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට...
2024-09-02 18:30:00
ඉර උදාව - පෙ.ව.06.03ඉර බැසීම - ප.ව. 06.17සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු අධික කරන බවක් පෙනේ. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි...
2024-09-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - සවස 04.46 - 06.18සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2024-08-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 09.06 - 10.39 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ...
2024-08-30 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 08.19 රාහු කාලය උදේ 10.39 -12.12 සුබ දිශාව - දකුණ මේෂඅලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම...
2024-08-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 01.13 - 03.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ...
2024-08-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.12 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි....
2024-08-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-08-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - දකුණ මේෂයොදා ගත් කටයුතුවල ප්රමාදතාවයක් පෙන්නුම් කරයි....
2024-08-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරයි. නිතර...
2024-08-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.08 - 10.41 මේෂපැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-08-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. අතමිට මුදල් ගැවසුණත්...
2024-08-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - 1.45 - 3.18සුබ දිශාව - උතුර මේෂඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. යන එන ගමන් බිමන්වලදී...
2024-08-22 18:30:00
2024.08.21 බදාදා ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 12.13 - 01.46සුබ දිශාව - දකුණ මේෂ ...
2024-08-20 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.19 - 04.52 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර,...
2024-08-19 18:30:00