වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි.
වෘෂභ
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
කන්යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 07.36 - 09.09 සුබ දිශාව - දකුණ මේෂවෙහෙසකාරී ලෙස කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ...
2024-08-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව.06.24 රාහු කාලය - සවස 04.51 - 06.24 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2024-08-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 09.09 - 10.42 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන...
2024-08-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 10.42 - 12.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂමිල මුදල් අඩුකම පිළිබඳව හිතට කරදර ඇතිවනු...
2024-08-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - දවල් 01.47 - 03.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා...
2024-08-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 12.15 - 01.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට අවිවේකී බවක් ඇති කරන දිනයකි...
2024-08-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - සවස 03.20 -04.53 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයේ තරමට ප්රතිපල අත් නොවන බවක් පෙන්නුම්...
2024-08-12 18:30:00
2024.08.12 සඳුදා ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - උදේ 07.37 - 09.11සුබ දිශාව - නැඟෙනහිර මේෂ පැවැති...
2024-08-11 18:30:00
2024.08.12 සඳුදා ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - උදේ 07.37 - 09.11සුබ දිශාව - නැඟෙනහිර මේෂ පැවැති...
2024-08-11 18:30:00
2024.08.11 ඉරිදා ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - සවස 04.54 - 06.27සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී වුවත්...
2024-08-10 18:30:00
2024.08.10 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.27රාහු කාලය - උදේ 09.10 - 10.43 සුබ දිශාව - දකුණ ...
2024-08-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 10.43 - 12.16 සුබ දිශාව - උතුර මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි....
2024-08-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 01.49 - 03.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ...
2024-08-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 12.16 - 01.49 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ...
2024-08-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - සවස 03.22 - 04.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන බවක්...
2024-08-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - උදේ 07.37 - 09.11 සුබ දිශාව - උතුර මේෂපවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ...
2024-08-04 18:30:00