වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.12.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 17, 2023
ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - සවස 04.30 - 05.58
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. අජීර්ණ ආබාධයකින් පීඩා අත්කරයි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. තමාට තෑගි බෝග හිමිකරන දිනයකි.
කටක
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
සිංහ
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කන්‍යා
අවිවේකී ලෙස කටයුතු කීපයක් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින දිනයකි.
තුලා
හදිසි සැලසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවේ. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
වෘශ්චික
නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.
ධනු
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.
මකර
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි දිනයකි.
කුම්භ
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මීන
නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 01.46 - 03.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති...
2024-06-19 18:30:00
ඉර උදාව පෙ.ව. 05.56 ඉර බැසීම ප.ව. 06.27 රාහුකාලය සවස 03.19 - 4.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් අතින්...
2024-06-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 07.29 - 09.04 සුබ දිශාව - උතුර මේෂතරමක් දුරට අවිවේකී වුවත් කටයුතු කීපයක්...
2024-06-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - සවස 04.53 - 06.27 සුබ දිශාව - දකුණ මේෂනිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි...
2024-06-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 09.03 - 10.37 සුබ දිශාව - දකුණ මේෂසැනසිල්ල තරමක් දුරට අඩු කරන දිනයකි. තීරණ...
2024-06-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - උදේ 10.36 - 12.10 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-06-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 01.44 - 03.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ඥාතීන් අතර...
2024-06-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 12.10 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-06-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - සවස 03.18 - 04.52 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් සිදු කරයි....
2024-06-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 07.27 - 09.02 සුබ දිශාව - උතර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ශරීර සෞඛ්...
2024-06-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - සවස 04.51 - 06.25 සුබ දිශාව - දකුණ මේෂසිතට දුක් සහිත දිනයකි. නොකළ වැරැදිවලට...
2024-06-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 09.01 - 10.36 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතුවලදී දුරදිග සිතා බැලිය යුතු බවක්...
2024-06-07 18:30:00
ඉර උදාව පෙ.ව. 05.54 ඉර බැසීම ප.ව. 06.25 රාහු කාලය උදේ 10.35 - 12.10 සුබ දිසාව දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා...
2024-06-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - දහවල් 01.42 - 03.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන බවක්...
2024-06-05 18:30:00
ඉර උදාව – පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.16 -04.50 සුබදිශාව – නැඟෙනහිරමේෂඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. පවුලේ අය අතර...
2024-06-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 07.27 -09.02 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි...
2024-06-02 18:30:00