වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.12.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 17, 2023
ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - සවස 04.30 - 05.58
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. අජීර්ණ ආබාධයකින් පීඩා අත්කරයි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. තමාට තෑගි බෝග හිමිකරන දිනයකි.
කටක
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
සිංහ
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කන්‍යා
අවිවේකී ලෙස කටයුතු කීපයක් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින දිනයකි.
තුලා
හදිසි සැලසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවේ. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
වෘශ්චික
නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.
ධනු
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.
මකර
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි දිනයකි.
කුම්භ
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මීන
නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - උදේ 07.27 -09.02 සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි...
2024-06-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 04.49 - 06.23 සුබ දිශාව - දකුණ මේෂඅලුත් දැන හැඳුනුම්කම්වලට මඟ සැලසෙන දිනයකි....
2024-06-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂහදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති...
2024-05-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැස්ම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 10.34 - 12.08 සුබ දිශාව - දකුණ මේෂලැබීම් අතින් යහපත්වන බවක් පෙනේ. හදිසි...
2024-05-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - දහවල් 01.41 - 03.16 සුබ දිශාව - නැඟෙනහිර මේෂශරීරයට වෙහෙසකර බවක් ඇති කරන දිනයකි....
2024-05-29 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 12.08 - 01.42 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැළසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර...
2024-05-28 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 03.14 -04.48 සුබ දිශාව – නැඟෙනහිර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-05-27 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 06.22රාහු කාලය උදේ 07.26 - 9.00සුබ දිශාව - නැඟෙනහිරමේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී ප්‍රශංසා...
2024-05-26 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 04.48 6.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-05-25 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 10.33 - 12.08 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. හදිසි...
2024-05-23 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 6.21රාහු කාලය දහවල් 01.40 - 03.14සුබ දිශාව – වයඹ / උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-05-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දහවල් 12.07 - 01.41 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු...
2024-05-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන...
2024-05-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - උදේ 07.26 -09.00 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2024-05-19 18:30:00