2024.06.16 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - සවස 04.53 - 06.27
සුබ දිශාව - දකුණ

 

මේෂ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් සිදු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා වියදම් අධික වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. විනෝදයට බරව කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. එහෙත් වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

සිංහ

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.

කන්‍යා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

තුලා

ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා බාහිර අලංකාර වෙනුවෙන් විය පැහැදම් කරන බවක් පෙනේ. විනෝදයෙන් කටයුතු සිදු කරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

ධනු

උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

මකර

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුව ඇති කරන බවක් පෙනේ. රැකියා ලාබ හිමිකම් ඇති දිනයකි.

මීන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.