වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බුධ ග්‍රහයා වූ කල්හි මිනිසාට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඥානය ලබා දෙන ග්‍රහයෙකි. මින් අදහස් කරන්නේ බුධ ග්‍රහයා විසින් මිනිසාට යමක් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මතක තබා ගැනීමේ හැකියාව තර්කානුකූලව සිතා යමක් තේරුම් ගැනීමේ ශක්තිය...
විවාහ ජීවිතය අසුන්දර කටු පඳුරක් කරන්නටත්, නැතිනම් සුන්දර මල් උයනක් කරන්නටත් විවාහ දිවියට පත්වුණ තම බිරිය සමත් වන්නීය.
ගුණ නුවණින් හා යහපත් චරිතයකින් යුත් ළඳක හා විවාහ වීමෙන් පුරුෂයාගේ සියලු අසුබ පල භංග වී යහපත් සැපවත් අයකු බවට...
“කවද විතර බඳීන්න පුළුවන් වෙයිද කියා ප්‍රශ්නයක් මතු කළහොත් අප බලාපොරොත්තු වන්නේ ජන්ම පත්‍රය බලා එයට පිළිතුරක් දීමටයි. “කේන්දරය ගෙනාවෙ නැහැ හෝ “කේන්රදයක් හදල නැහැ“ යයි කිවහොත් අපට පහසුවෙන්ම තත්කාල කේන්ද්‍රයක් සකස්කර පිළිතුරු ලබාදිය...
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 19 භාග ඇසළ අව තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 25 භාග ඇසළ අව දසවක ලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කටක
කුජ - සිංහ
බුධ - සිංහ
...
කීයක් හරි සාධාරණව හරි හම්බ කරල පුංචි ගෙයක් හදාගෙන ජීවත්වූ කාලෙදි අපේ ගෙදරට නව ආලෝකයක් ආවා. ඒ අපේ ලොකු පුතා. ලොකු පුතා ඉපදිලා වසර 3කින් තමයි දුවක් ලැබුණේ. දවසින් දවස ගෙදර සතුට, සමාදානය පවුල ඇතුළේ තිබුණා. ඒක නිසාම වසර 10ක් යන්ටත් පෙර අපේ පවුල පුතාල...
බොහෝ පෙරදිග වෛද්‍යවරු රෝග නිගමනය සඳහා තත්කාල කේන්ද්‍රය භාවිත කරති. ඔවුහු රෝගියා පරීක්ෂා කරන අවස්ථාවේ තත්කාල කේන්ද්‍රය බලා ඉතා පහසුවෙන් රෝගය හඳුනා ගනිති.
එම රෝගයෙන්, රෝගියා සුවය ලබන්නේදැයි යන්න බව ඊළඟට පරීක්ෂා කෙරෙයි. ඒ අනුව...
කුජ නොහොත් අඟහරු ග්‍රහයා මිනිසාට ආත්ම විශ්වාසය, ඉවසීම, හදිසි ආවේගය, වීර ක්‍රියාවලට ඉදිරිපත් වීමට ඇති කැමැත්ත, ධෛර්ය, යමක් සංවිධානය කිරීමේ දක්ෂතාවය දැඩි අධිෂ්ඨාන ශක්තිය, නායකත්වයක් දීමට ඇති හැකියාව අයුක්තිය , අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම වැනි...
ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 12 භාග ඇසළ පුර දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 18 භාග ඇසළ අව දියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කටක
කුජ - සිංහ
බුධ - සිංහ
ගුරු...
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරැණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල ඒ සඳහා සලකුණු ලබන කරුණු කෙසේ වුවද අපේ රටේ පිළිගැනීම ඡ්‍යොතිෂයයි. ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර ගැළපීම...
මේෂ-වෘෂභ-සිංහ-තුලා-වෘශ්චික-ධනු රාශි හිමියන්ට සත්කලත්‍ර යෝග බලය
වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ රාශි හිමියන්ගේ ආයුෂ, ධනය, පිරිස් බලය වැඩේ
මිථුන-කටක-කන්‍යා-මකර-මීන රාශි හිමියන්ට මධ්‍යම පල
ඇසළ මසේ පුර දසවක තිථිය...
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි පෙබරවාරි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.
ජනවාරි මාසයේ 21න් පසු 28 දක්වා මකර රාශියේ බලය කෙමෙන් අඩුවන අතර කුම්භ රාශීයේ බලය කෙමෙන් වැඩි වේ....
උපන්දා සිට මරණය දක්වාම අප සංඛ්‍යාත්මක ලෝකයක් තුළ ජීවත් වන්නෙමු. ඒ පිළිබඳ අපර දිගුවන්ගේ සටහන්, ඉගැන්වීම් බොහෝ ය. අප කතා කරනුයේ හිරණ්‍ය කඩිප්ර කාලමුනි, ආදීහු විසින් ප්‍රකාශ කරන ලද යාමල ග්රන්ථ ඇසුරු කරන තොරතුරුය. න්‍යාය වර්තමාන වර්ෂ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960