වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉදිරි ඉන්දීය භිර්ගු නන්දන නාඩි ඡ්‍යොතිෂ පලාපල විග්‍රහයන්වලදී ග්‍රහයින් පෙළ ගැස්වීමට ප්‍රධාන ස්ථානයක් දෙනු ලබනවා ඇත. එනම් නවග්‍රහ මණ්ඩලය ජන්මියා උපන් දිනයේ දී සිටි අනුපිළිවෙළට පිහිටුවීමය.
ඒ අනුව එකිනෙක ග්‍රහයින් ඉදිරියට ගමන් කරවීමේ දී මුණ...
හැඩරුව, රැකියාව, විවාහය, රෝගාබාධ මෙන්ම අවසානය මෙසේ විය හැකියි.
රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙලොව ඉපදුණ සියලුම අයට ලග්නයක් හිමිය. ලෝකයේ කොතැනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන තාරකාව ලග්නය වශයෙන් හඳුන්වයි. දළ...
හස්ත රේඛා පරික්ෂාවේදි හස්ත ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමි වන්නේ පුද්ගලයකුගේ බුද්ධි මහිමය, ශරීර ශක්තිය, සංවිධාන ශක්තිය, මානසික ක්‍රියාකාරිත්වය, සහජ දක්ෂතා, යටිසිත, ආකල්ප ආදි කරුණු පිළිබද පූර්ණ අවබෝධයක් අත්ලේ...
වර්තමානයෙහි බොහෝ දෙනෙක් හැමදේටම විද්‍යාත්මක හේතු සොයති. එහි වරදක් නොවේ. එහෙත් පවතින විද්‍යාව තුළින් පමණක් සියල්ල විමසිය හැකි දැයි සැක පහළ වේ. මේ අවධානය වාස්තු විද්‍යා කරුණු කිහිපයකටය. “දොරට උඩින් කුරුපා හොඳ නැත” දොර කුහරයක් නිසා බර දරාගත නොහැකිව...
ශකවර්ෂ 1945ක් වූ මකර රවි 12 භාග දුරුතු අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 18 භාග දුරුතු අව සැටවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – මකර
කුජ – ධනු
බුධ – ධනු
ගුරු - මේෂ...
පුදුම හිතෙන විස්මිත ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්රදායේ දී පුද්ගල පලාපල විග්‍රහය සඳහා සාම්ප්‍රදායික ලෙස මහත් වෙහෙසක් දරමින් විවිධාකාර ජන්ම පත්‍ර නිර්මාණයක් නොමැත. දශා ශේෂ නොමැත. ගෝචර දශා ගණනය කිරීම් නැත.
කලියුගය ආරම්භයේ දී කාකභුජන්දර මහා...
පොල්කිච්චා නිවෙස් ආසන්නයේ දක්නට ලැබෙන පක්ෂියෙකි. උදෑසන තනි පොල්කිච්චෙකු දැකීම අසුබ බවත් දෙදෙනෙකු දැකීම සුබ බවත් අදහසය. තනි පොල්කිච්චෙකු දුටහොත් එය අන්‍යයෙකුට පෙන්වීම දෝෂ භංගත්වය ගෙන දෙයි.
සූර්යයා අස්තංගත වූ විට පොල්කිච්චෙක් ගෙදර අසල සිට හඬ...
නිහාල් නෙල්සන් කියන්නේ දශක පහකට ආසන්න කාලයක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයා බවට පත් වූ ගායකයකු වූ බව රසිකයින් අවිවාදයෙන් පිළිගනී. ඔහු නැතිවූ පාඩුව ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට කිව නොහැකි තරම්ය.
ශ්‍රී ලංකාවේ කැසට් පට වැඩිම ගාණකට ගී...
“කොකාට වාරයක් වේ නම් තිත්තයාටද වාරයක් පැමිණේ” මෙය ශාස්ත්‍රීය න්‍යායක පෙරවදනක් බව ඔබ දැන නොසිටින්නට ඇත. ලොව සියලු දේ සංකල්පමය වශයෙන් දෙකට බෙදෙනු ඇත. ව්‍යවහාරයේ ඇති උඩ - යට, උතුර – දකුණ, නැඟෙනහිර – බටහිර, උස – කොට, කළු – සුදු , ආදී පද බොහෝ සඳහන් කළ...
උත්පත්තීන්වලට අදාළ ජන්ම පත්‍ර රහිතව පලාපල පැවසීමේදී පසුගිය සතියේ ලිපියෙහි සඳහන් පළමුවැනි රූපසටහන කෙරෙහි අවධානය යොමු කරන්න.
ඉන්දීය භිර්ගු නන්දන නාඩියට අදාළව උත්පත්ති සහ ගෝචර ග්‍රහ සටහන් යන දෙකම පතිත කරනු ලබන්නේ මෙවැනි කුණ්ඩලිවලය.
...
ජන්ම පත්‍රයක පලාපල විමසීමට හෝ විවාහ පරීක්ෂාව සමඟ පොරොන්දම් ගළපා ගැනීමට මෙන්ම අලුත උපන් බිලිඳාට නම තැබීමට ගැළපෙන ශුභ අක්ෂර ලබා ගැනීම සඳහා වැනි කටයුත්තකට ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු වෙත පැමිණෙන සේවාලාභියෙකු අදාළ කාරණය සම්බන්ධයෙන් විමසනු ලබන කරුණු අපමණය...
ඕරාව (Aura) පිළිබඳ විවිධ තතු විවිධ ග්‍රන්ථාභ්‍යන්තරයෙහි වේ. ස්වකීය භෞතිකමය සිරුර වටා ඇති ශක්තිමය සිරුරක් පිළිබඳවය මෙහිදී සාකච්ඡා වනුයේ. ඒ සඳහා විවිධ අරුත් දෙයි. කෙසේ වෙතත් වේදාන්ත අනුව විමසන විට මේ සඳහා උපකාර වනුයේ පංච කෝෂ පිළිබඳ ඉගැන්වීමය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960