වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති.
එහෙත් සමහර අය බුදු පහත තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි. කියන වාර අනන්තවත් ඇති
එහි වරද ඔබගේම ය.
පවුලේ සතුට, සමඟිය, දියුණුව දරුවන්ගේ ඉගෙනීමේ...
මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට පෙළඹී වී සිටින හෙයින් යුග දිවියට එළඹීමට පෙර ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. තමාගේ සහකරු මත්පැනට ගිජු, මත්පැන් ලෝලියකු වුවහොත් යුග දිවිය සාර්ථක අන්දමින් ගෙන යාමට බලවත් බාධාවක් වනු ඇත....
ජන්මියකුගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව පෙන්වන්නේ 4 වැනි භාවය මඟින්ය. ජන්මියා යොමුවන මූලික අධ්‍යාපන ක්ෂේත්රය සහ එහි ඇතිකර ගන්නා ප්‍රගතිය 4 වැනි භාවය මඟින් නිගමනය කළ හැකිවන අතර උසස් අධ්‍යාපනය වෙත යොමුවීම සහ ඒවායේ සාර්ථකත්වය 9 වැනි භාවය මඟින්...
වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේ ද රැකියාවයි.
යම්කිසි අයකුට හිමිවන රැකියාව කුමන විදියේ එකක් ද යන්න තමන්ගේ...
හස්ත පරික්ෂාවේදී ඉතාමත් වැදගත් තවත් එක් අංගයක් ලෙස නියපොතු හැදින්විය හැකිය. අපගේ යම් යම් කටයුතු සඳහා උපකාරි කර ගැනිමට මෙන්ම ඇඟිලිතුඩුවල ආරක්ෂාව සඳහා ඇඟිලිවල නියපොතු පිහිටා ඇත. පුද්ගලයාගෙන් පුද්ගලයාට නියපොතුවල ස්වභාවය හැඩය සහ ප්‍රමාණය එකිනෙකට...
‘සිවාලිඛිතය’ අපූර්ව ශාස්ත්‍ර රත්නයකි. මේ සම්බන්ධව ලියැවී ඇති ග්රන්ථ කිහිපයකි. ඒ අතර වයි.ඒ. හරමානිස් අප්පුහාමිගේ (1940) ග්‍රන්ථය, ගුණරත්න අප්පුහාමිගේ ශිවාලිඛිත ග්‍රන්ථය (1872) ඩේවිඩ්ද සිල්වා අප්පුහාමි විසින් කළ ග්‍රන්ථය (1910) සිසිර...
ක්රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මඟින් පෙන්වන වෙනත් කරුණු ගැන විශ්ලේෂණය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය කරන්න. උපතේදී පැවති දශා ශේෂය කුජ ග්‍රහයාට අවුරුදු 03 මාස 07 දින 13 කි.
බාල සහෝදර සහෝදරියන්
...
හස්ත රේඛා ශාස්ත්‍රය භාවිතයෙන් පලාපල කථනය සඳහා අත්ලේ හැඩය සැලකිල්ලට ගැනීම නිවැරැදි පලාපල කථනය සඳහා ඉතාම වැදගත් වන බව කිව යුතුය. එම නිසා මෙහිදී අත්ලේ හැඩය අනුසාරයෙන් ගොඩනැඟුණු අත් වර්ගයන් සඳහා අවධානය යොමු කළ යුතුය.
පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට...
ශකවර්ෂ 1945ක් වූ වෘශ්චික රවි 22 භාග ඉල් අව එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 28 භාග උඳුවප් පුර දියවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – වෘශ්චික
කුජ – වෘශ්චික
බුධ – ධනු
ගුරු – මේෂ (...
දිනූ තත්ත්වය
ශකවර්ෂ 1945 ක්වූ වෘශ්චික රවි 15 භාග ඉල් අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 21 භාග ඉල් අව දසවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි – වෘශ්චික
කුජ – වෘශ්චික
...
පුද්ගලයකුගේ සුළැඟිල්ල නමින් හැඳින්වෙන බුධ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් ඒ පුද්ගලයාගේ කථිකත්වය, තර්කන හැකියාවන්, ආර්ථිකය, ලිංගිකත්වය ආදි වු කරුණු ගණනාවක් ගැන අවබෝධයක් ලබාගත හැකිය. එම නිසා අනෙකුත් ඇඟිලි සේම හස්ත්‍ර රේඛා ශාස්ත්‍රය තුළදී බුධ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960