ශනි යෝගවල හොඳ නරක

පෙබරවාරි 8, 2019

ශනි යෝගවල හොඳ නරක කතා කිරීමට ප්‍රථමයෙන් ශනි නොහොත් සෙනසුරු ග්‍රහයා ගැන මදක් විමසා බලමු.

නව ග්‍රහයින් අතුරෙන් නිවටයා හැටියට ගණන් ගෙන තිබෙන්නේ සෙනසුරු ය. එසේ සිතාගෙන තිබෙන්නේ ඔහුගෙන් මනුෂ්‍යයාට සිදුවන දේවල් අත්දැකීම් පළපුරුද්දෙනි. සෙනසුරාට අයිති වැඩි හරියක් ලෞකික මනුෂ්‍යයාට නොගැළපෙන දේවල් ය.

සෙනසුරු කරන දේ හොඳටම දැනෙන්නට කරන ග්‍රහයෙකි. කලාතුරකින්වත් හොඳ පැත්තට හැරුනොත් කරන හොඳ එතරම්ම බලවත් වෙයි. වාහනයට යොදාගෙන සිටින්නේ කපුටෙකි. මෙය නම් වාහනයක් නොවේ. නාකි ඇවිදින්නට බැරි තුවාල තිබෙන මිනිසා ලඟ කාක්කෝ හැසිරීමට පෙන්වීමට යොදාගත් ලක්ෂණයක් සේ පෙනේ. ශනිට ස්ත්‍රින් අපි‍්‍රයයි. නුරුස්සයි. එයත් එක්තරා අන්දමකට සිතා බලන විට යුක්ති සහගතයි. මේ නාකි දුර්වල රෝගි මිනිසාට මොන ගෑනුද?

අපි දැන් සෙනසුරු නැතහොත් ශනි ග්‍රහයා අනෙකුත් ග්‍රහයින් සමඟ සංයෝග වීම කේන්ද්‍ර හිමියාට ඇතිවෙන හොඳ නරක සොයා බලමු. සෙනසුරු ග්‍රහයාගේ හොඳ අඩු බවත් නරක වැඩි බවත් නිතරම සිහි තබාගත යුතුයි. කොපමණ හොඳ කලත් ඒ සමඟම නරකක් ද කරයි. ඒ සෙනසුරුගේ හැටිය.

ශනි සිකුරු සංයෝග

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී /

විශ්‍රාමලත් විදුහල්පති

කේ.ඩී.ආර්. පී. රාජකරුණා

0115 810540 /0713934744

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.