අගෝස්තුවේ සුබ නැකැත්

අගෝස්තු 9, 2024

 

ඕනෑම සුබ කටයුත්තකට

අගෝස්තු 14 වැනි බදාදා දහවල් 12.12 දක්වා කේවල සිද්ධි යෝගයක් පවතින බැවින් අකුරු කියවීම, ගෙවල් සෑදීම, ගෙට ගෙවැදීම ආදී ඕනෑම සුබ කටයුත්තක් සඳහා පෙ.ව. 09.05 සිට පෙ.ව. 10.05 අතර කාලය ඉතා සුබයි.

 

අකුරු කියවීමට

අගෝස්තු 21 වැනි බදාදා උදේ 06.07ට හෝ 11.51ට උතුරු දිශාව බලා සුබයි.

 

හිස කෙස් කැපීමට

අගෝස්තු 26 වැනි සඳුදා උදේ 06.18ට උතුරු දිශාව බලා ළදරුවන්ගේ හිසකෙස් කැපීම සඳහා සුබයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.