අගෝස්තු මාසයට වගා නැකැත්

අගෝස්තු 2, 2024

වැල්බීජ සිටුවීමට

අගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

රබර් පැළ සිටුවීමට

අගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

උණ පැළ සිටුවීමට

අගෝස්තු 12 සඳුදා පෙ.ව. 11.14 සිට 11.28 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

දෙහි, දොඩම්, අන්නාසි සිටුවීමට

අගෝස්තු 12 සඳුදා. පෙ.ව. 06.52 - 07.08 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

පොල්පැළ රෝපණයට

අගෝස්තු 14 බදාදා

උදේ 07.54 සිට 08.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

අගෝස්තු 16 සිකුරාදා උදේ 08.00 - 09.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

අලවර්ග සිටුවීමට

2024 අගෝස්තු 15 බ්‍රහස්පතින්දා සවස 03.20 සිට 03.36

උතුරු දිශාව බලා ශුභයි.

මුං, කවුපි වැපිරීමට

2024 අගෝස්තු 17 සෙනසුරදා සවස 01.52 සිට 02.10 දක්වා

දකුණු දිශාව බලා ශුභයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.