එළවළු හා පලතුරු සිටුවීමට සුබ නැකතක්

ජූලි 26, 2024

 

අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.

කිවි දින හෙවත් සිකුරාදා දින අද නැකතේ දෙවැනි පාදය උදා වී ඇති මොහොතේ අව තෙළෙස්වක තිථිය ලබා ඇත.

එහිදී හර්ෂණ යෝගයෙන්, වණිජකරණයෙන් සිංහ ලග්නය උදා වී ඇති මොහොතේ සඳු හෝරාවේ කිවි පංචම කාල හෝරාවේ සඳු සූුක්ෂ්ම හෝරාව උදා වී පවතින බැවින් මේ ශුභ මොහොත වගාවට සුබ වනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.