වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ඔබට සරසවි වරම් හිමිද ?
ජූලි 19, 2019
උසස් පෙළ විභාගය ආරම්භවීමට ඇත්තේ දින කීපයක් පමණි. සමහරක් දරුවන් විභාගයට පෙනී සිටීමට, මහා පෙර සූදානමක් ඇතිව, විශාල බලාපොරොත්තු හිතේ තබාගෙන, සුන්දර සිහින දකිමින් සිටිනවා විය හැකි ය.
එම සුන්දර සිහිනය සරසවි වරමක් ලබා ගැනීම නේද? ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම තුළින් ඔබට හිමිවන්නේ සාමාන්‍ය උපාධියක්ද, පශ්චාත් උපාධියක් ද, එසේත් නැතිනම් ආචාර්ය උපාධියක් ද යන්න පැවසිය හැකි ය.කෙසේ නමුත් හැමදෙනාටම සරසවි වරම් ලබාගත නොහැකි බව මතක තබා ගත යුතු අතර, එවැනි දරුවන් තමාගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා තෝරාගත යුතු දිශාව කුමක්ද? යන්න නිවැරදිව හඳුනාගෙන, එම අංශය ඔස්සේ ගමන් කිරීම මඟින් තම ඉලක්කය සපුරාගත හැකිවන අතර ජීවිතය ජයගත හැකි වේ. මේ සඳහා ඡ්‍යොතිෂ විද්‍යාව මඟින් විශාල පිහිටක් ලබාගැනීමේ හැකියාව පවතී.
කේන්ද්‍ර සටහනක අධ්‍යාපනය පිළිබඳව 5 වැන්නෙන් කියවෙන අතර 5 වැන්නේ 5 වැන්න වූ 9 වැන්න උසස් අධ්‍යාපනය තීරණය කරයි. ගුරුගේ හා බුදගේ පිහිටීම, ඉහත සඳහන් කළ ස්ථාන දෙක, එනම් 5 වැන්න, 9 වැන්න අධිපතින්ගේ පිහිටීම, අධ්‍යාපනය ලබන කාලවකවානුවල ගත කරන මහදශා, අන්තර්දශාවල බලපෑම, ග්‍රහ ගෝචරය පදනම් කරගෙන මේ සියල්ල ප්‍රකාශ කළ හැකි වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
විද්‍යාවේදී ඡ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
෴ සබැඳි ලිපි ෴
ලලනාවකගේ සුන්දර මුහුණත් ඇගේ ගතේ අලංකාරත්වත් නිතැතින්ම සිත ප්‍රබෝධමත් කරයි. පි‍්‍රයමනාප පැහැපත් ආකර්ෂණීය මුහුණක් හා සමක් ඇති ලලනාව අත්තෙන්ම...
2024-08-22 18:30:00
සුබ වැඩවලට සුබ නැකැත්හිසකෙස් කැපීමට සැප්තැම්බර් 06 වැනි සිකුරාදා පෙරවරු 06 පසුවී විනාඩි 41ට උතුරු දිශාව බලා ශුභයි.අස්විද, උත්‍රපල්, උත්‍රසල, හත, සුවණ...
2024-08-22 18:30:00
ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වැනි මාසය සම්පූර්ණවීමේ දී කුස තුළ සිටින දරු සිඟිත්තාගේ හදවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙන් මව සහ දරුවා අතර සම්බන්ධය හේතුකොට...
2024-08-22 18:30:00
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්ට තම දායකයන් විසින් පිරිනැමූ ජීප් රථයක් තිබුණද, බොහෝ දුර බැහැර ගමන් සඳහා උන්වහන්සේ වඩාත් ඇලුම් කළේ දුම්රියෙන් යෑමය....
2024-08-22 18:30:00
උපන් මාසය අනුව ඒ ඒ පුද්ගලයාට අදාළ මැණික පැලඳීමේ සිරිත 18 වැනි සියවස වන විට ඉතා ජනපි‍්‍රයව පැවතුණු බව පෙනෙයි. ඒ එක් එක් මාසයට යෝග්‍ය මැණික...
2024-08-22 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත්...
2024-08-22 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව...
2024-08-22 18:30:00
මෙවර රන් දෝලි පෙරහර 19 වැනිදා සවස 6.57ට උතුරු දිශාභිමුඛව පිටත් විය. චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කළ පසු දියකැපීමේ පෙරහර එදිනම රාත්‍රී 12.24ට උතුරු...
2024-08-22 18:30:00
අගෝස්තු 17(පෞද්ගලික අංකය 8)පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 8 හා 26 යන දිනයන්ටත් දිගුවක්ව පවතිනවා. වක්‍ර ආකාරයට ඔබගේ...
2024-08-15 18:30:00
අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන...
2024-08-15 18:30:00
පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන විවිධ දේවල් අතර තාරකා ශාස්ත්රයත් තිබෙන බව ඔබ දන්නවා. මනුෂ්‍යයෙකුගේ ඉරණම තීරණය වන්නේ, ඔහු හෝ ඇය පෙර සිට...
2024-08-15 18:30:00
තල කොළ, පුස්කොළ නමින් හැඳින්වෙන පත්‍ර ලබා ගන්නේ තල ගසිනි. තල නමින් ධාන්‍ය වර්ගයක් ද ඇත. මෙය උසින් හා මහතින්ද විශාල කොලවලින් සහ මහත පිත්තකින්ද යුක්තය...
2024-08-15 18:30:00
ශකවර්ෂ 1946ක් වූ කටක රවි 32 භාග නිකිණි පුර දොළොස්වක තිථිය ලත් කිවිදින සිට සිංහ රවි 06 භාග නිකිණි අව තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-08-15 18:30:00
ගීත පි්රයො බන්ධු මාන්යො හෙමරතෛන රලංකෘතඞධනිෂ්ඨාය නරො ජාත ශෛවකඞ ශතපතිභ¡¡වෙත්දෙනට නැකත හිමිව උපත ලද්දේ නම් සෞන්දර්යවාදී කලා අංශයට පි‍්‍රයමනාප අයෙකි....
2024-08-15 18:30:00
මාසෙ පොහොය දිනයක් වූ එදින වෙනදාට වඩා සන්ධ්‍යාභාගය වන විට හතර අතින් අඳුරු ස්වභාවයක් පැවතිණ. ඒ වන විට කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තමන් වෙත පැමිණි...
2024-08-15 18:30:00
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරයකු වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒරාෂටක කාල වකවානුවලදී මුහුණ දුන් අත්දැකීම්...
2024-08-15 18:30:00