වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුරහතර කේන්දරේ පාළු වුණාට බය වෙන්න එපාවර්තමානයේ හතර කේන්දරයේ පාළු වීම යැයි කියන කේමද්රම යෝගය බොහෝ දෙනෙකුට පිහිටන...
2024-09-12 18:30:00
බිනර මස මුල් සතියේ දිනක කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිද හෝරාවක් භාවනානුයෝගීව ද, තවත් අඩහෝරාවක් යෝගී අභ්‍යාසවලද...
2024-09-12 18:30:00
ශීතකරණය අක්‍රිය වුවහොත් ජීවිතය අඩාළ වූවායැයි සිතන තත්ත්වයට අද අප පත්ව සිටින මුත්, දැනට අඩසිය වසකට පෙර දවස මෙරට වැසියෝ, එනම් හැත්තෑවේ දශකය අවසන්...
2024-09-12 18:30:00
පුනර්භවය ගැන විවිධ තොරතුරු කාලෙන් කාලයට අසන්නට ලැබෙනවා. මේ එවන් පුනර්භවය පිළිබඳ වර්තමානයේ අසන්න ලැබෙන අලුත්ම කතාවයි. මේ කතාව අපට ඇහෙන්නේ ඔස්ට්...
2024-09-12 18:30:00
එක්තරා පඬිවරයකු වෙත පැමිණි ගෝලයකු තමන්ට දියුණු විය යුතු බව පවසා එයට ක්‍රමවේදයක් පවසන ලෙස ඉල්ලා සිටියා. පඬිවරයා පළමුව විමසුවේ ඒ සිසුවාට අවශ්‍ය ලෞකික...
2024-09-12 18:30:00
මෙතෙක් කතාවසංචාරකයකු මෙන්ම ලේඛකයකුද වන එක්තරා පුද්ගලයකු ජර්මනියේ ප්‍රාදේශීය හෝටලයක ලැගුම් ගන්නා අතර සවස් යාමයේ වට පිටාවේ ඇවිදින්නට යයි. මේ...
2024-09-12 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-09-12 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව පැවසිය හැකි...
2024-09-05 18:30:00
මේ භයංකාර මිටියාවතට පා නොතබන ලෙසට කළ කිසිදු යාඥාවකින් පලක් නොවූ තැන මහලු අශ්ව රථ රියදුරා මගෙන් සමු ගත්තේ කිව නොහැකි තරම් සානුකම්පිත බැල්මක් මා වෙත...
2024-09-05 18:30:00
වාද්දුවේ සිගේරා රූපශ්රීප්රශ්නය වෛද්යචාර්යතුමනි,තිස්තුන් හැවිරිදි මා සංචාරක නිකේතනයක සේවය කරන සේවකයෙකි. කෑම කෑවාට පසුව ඇඹුල් රස උගුරට එන...
2024-09-05 18:30:00
බිනර මස එළැඹුන එක්දිනක හිමිදිරි පාන්දර බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් ධ්‍යානයකට සමවැදී භාවනානුයෝගීව පුරා හෝරාවක් ගත කළ...
2024-09-05 18:30:00
සැප්තැම්බර් 06(පෞද්ගලික අංකය 6)ඔයා ඉතා ප්‍රේමණීය චරිතයක්. ඒ නිසාමද මන්දා වන ඹබරෙක් වගේ තරුණ වියට පා තැබීමත් සමඟ ලෞකික හා ආධ්‍යාත්මික යන දෙමංසලක කුමන...
2024-09-05 18:30:00
ඈත එපිට දවසක එක්තරා රටක කුරිරු රජ කෙනෙක්ට පුදුම කුතුහලයක් ඇති වුණා. ඒ තමන්ගේ රාජ්‍යයේ සතුටින් සහනයෙන් දිවි ගෙවන කවුරුන් හෝ සිටිනවාද කියා දැනගන්න....
2024-09-05 18:30:00
වඳුරන්, රිළවුන්, ඌරන්, වලසුන්, දිවියන් දැකීම සම්පත් විනාශය, රාජ දඬුවම්, කරදර, බරපතළ විපත්තම රැවුල, හිසකෙස්, අනිකකු විසින් උදුරාලීම, කැපීම අපමණ...
2024-09-05 18:30:00
නිවෙසක හෝ යම් ස්ථානයක වාසනාව, සෞභාග්‍යය, සතුට වගා කර ගැනීම සඳහා අතීතයේ සිටම භාවිත කළ, ප්‍රබල සංකේතයක් ලෙස වාලම්පුරි හැඳින්විය හැකිය. විෂ්ණු දෙවියන්...
2024-09-05 18:30:00
ජානකී නවෝද්‍යා දෙල්ගොඩ ප්රශ්නයවෛද්යතුමනිමම විසි හය හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරයක සේවය කරන අවිවාහක කාන්තාවකි. මගේ වම් අතේ වැළමිටෙන් පහළ සහ බෙල්ලේ...
2024-08-29 18:30:00