වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සතියේ පඤ්චාංගය
|ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 16 භාග වප් අව අමාවක තිථිය ලත් කිවිදින සිට එම රවි 22 භාග ඉල් පුරසැටවක ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - තුලා
කුජ - කටක
බුධ - වෘශ්චික
ගුරු – වෘෂභ (වක්‍ර)
ශුක්‍ර - වෘශ්චික ( 07 දා අලුයම 03.33 ධනු)
ශනි - කුම්භ ( වක්‍ර)
රාහු - මීන
කේතු - කන්‍යා
යුරේනස් - වෘෂභ (වක්‍ර)
නැප්චූන් - මීන (වක්‍ර)
ග්‍රහයෝ සහ නැකැත්
රවි - සා ( 06 දා උදේ 08.49 විසා)
කුජ – පුෂ
බුධ - විසා ( 01 දා උදේ 06.42 අනුර)
ගුරු – මුවසිරස
ශුක්‍ර - දෙට (07දා අලුයම 3.33ට මුල)
ශනි - සියාවස
රාහු - උත්‍රපුටුප
කේතු - හත
යුරේනස් - කැති
නැප්චූන් - පුවපුටුප
පෝය
මෙම සතිය තුළ පෝය යෙදී නැත
චන්ද්‍ර චාරය
02 දා රාත්‍රි 11.23 වෘශ්චික
05 දා උදේ 09.45 ධනු
07 දා සවස 05.51 මකර
නොවැම්බර් 01 සිකුරාදා
තුලා රවි 16 භාග වප් අව අමාවක තිථිය ලත් කිවිදින ඉර උදාව 05.58 ඉර බැසීම 05.50 සිත නැකත අලුයම 12.45 න් ගෙවී සා නැකත ලබයි. වප් අව අමාවක තිථිය සවස 06.16න් ගෙවී ඉල් පුර පෑලවිය තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය උදේ 10.41න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. චතුෂ්පාදකරණය අලුයම 05.08න් ගෙවී නාගකරණය ලබා එය සවස 06.16න් ගෙවී කිංස්තුරංගකරණය උදාව පවතී.
විෂ කලාව - පෙකණිය
අමෘත කලාව - මාපටැඟිලි
මරු - ගිනිකොන
යෝගිනී - ඊසාන
සුබ දිසාව - දකුණ
නොවැම්බර් 02 සෙනසුරාදා
තුලා රවි 17 භාග ඉල්පුර පෑලවිය තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.58 ඉර බැසීම 05.50 ඉල් පුර පෑලවිය තිථිය රාත්‍රි 08.23න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය දහවල් 11.18න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. කිංස්තුංගකරණය උදේ 07.23න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 08.21න් ගෙවී බාලවකරණය උදාව පවතී.
විෂ කලාව - ළැම
අමෘත කලාව - මාපටැඟිලි
මරු - නැඟෙනහිර
යෝගිනී - නැඟෙනහිර
සුබ දිසාව - දකුණ
නොවැම්බර් 03 ඉරිදා
තුලා රවි 18 භාග ඉල් පුර දියවක තිථිය ලත් රවි දින ඉර උදාව 05.58 ඉර බැසීම 05.50 විසා නැකත අලුයම 05.59 න් ගෙවී අනුර නැකත ලබයි. ඉල් පුර දියවක තිථිය රාත්‍රි 10.05න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය උදේ 11.39න් ගෙවී ශෝභන යෝගය ලබයි. බාලවකරණය උදේ 09.17න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 10.05න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.
විෂ කලාව - තනය
අමෘත කලාව - පතුල
මරු - උතුර
යෝගිනී - උතුර
සුබ දිසාව - නැඟෙනහිර
නොවැම්බර් 04 සඳුදා
තුලා රවි 19 භාග ඉල් පුර තියවක තිථිය ලත් සඳු දින ඉර උදාව 05.58 ඉර බැසීම 05.50 අනුර නැකත උදේ 08.04න් ගෙවී දෙට නැකත ලබයි. ඉල්පුර තියවක තිථිය රාත්‍රි 11.24න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය දහවල් 11.42න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 10.48න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 11.24න් ගෙවී වණිජකරණය උදාව පවති.
විෂ කලාව - ගෙල
අමෘත කලාව - කෙණ්ඩ
මරු - වයඹ
යෝගිනී - ගිනිකොන
සුබ දිසාව - උතුර
නොවැම්බර් 05 අඟහරුවාදා
තුලා රවි 20 භාග ඉල් පුර ජලවක තිථිය ලත් කුජ දින ඉර උදාව 05.58 ඉර බැසීම 05.50 දෙට නැකත උදේ 09.45න් ගෙවී මුල නැකත ලබයි. ඉල්පුර ජලවක තිථිය දවස පුරාම යෙදී පවති. අතිගණ්ඩ යෝගය උදේ 11.27න් ගෙවී සුකර්ම යෝගය ලබයි. වණිජකරණය දහවල් 11.53න් ගෙවී විෂ්ටිකරණය ලබා පවතී.
විෂ කලාව - නාසය
අමෘත කලාව - දණහිස
මරු - බටහිර
යෝගිනී - නිරිත
සුබ දිසාව - නැඟෙනහිර
නොවැම්බර් 06 බදාදා
තුලා රවි 21 භාග ඉල්පුර විසේනිය තිථිය ලත් බුධ දින ඉර උදාව 05.59 ඉර බැසීම 05.50 මුල නැකත උදේ 10.59න් ගෙවී පුවසල නැකත ලබයි. ඉල් පුර ජලවක තිථිය අලුයම 12.16න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. සුකර්ම යෝගය උදේ 10.50න් ගෙවී ධෘති යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 12.16න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.31න් ගෙවී බාලවකරණය උදාව පවතී.
විෂ කලාව - ඇස
අමෘත කලාව - ලිංග / යෝනි
මරු - නිරිත
යෝගිනී -දකුණ
සුබ දිසාව - නැඟෙනහිර
නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා
තුලා රවි 22 භාග ඉල් පුර සැටවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.59 ඉර බැසීම 05.50 පුවසල නැකත උදේ 11.45න් ගෙවී උත්‍රසල නැකත ලබයි. ඉල් පුර විසේනිය තිථිය අලුයම 12.40න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. ධෘති යෝගය උදේ 09.50න් ගෙවී ශුල යෝගය ලබයි. බාලවකරණය අලුයම 12.40න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 12.40න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.
විෂ කලාව - කන
අමෘත කලාව - පෙකණිය
මරු - දකුණ
යෝගිනී - බටහිර
සුබ දවස - නැඟෙනහිර