වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.19 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 19, 2024
2024.10.19 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - උදේ 08.56 - 10.26
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත.
වෘෂභ
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන දිනයකි.
මිථුන
පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.
කටක
වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි.
සිංහ
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.
කන්‍යා
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සෙම් රෝග බහුල දිනයකි.
තුලා
දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
වෘශ්චික
හිතුමතයට කටයුතු සිදුකරයි. රැකියාවේ ගැටලු කීපයකට මුහුණපායි. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇති කරන දිනයකි.
මකර
පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.
කුම්භ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
මීන
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ...
2024-09-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.12 - 04.44 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට...
2024-09-02 18:30:00
ඉර උදාව - පෙ.ව.06.03ඉර බැසීම - ප.ව. 06.17සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු අධික කරන බවක් පෙනේ. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි...
2024-09-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - සවස 04.46 - 06.18සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2024-08-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 09.06 - 10.39 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ...
2024-08-30 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 08.19 රාහු කාලය උදේ 10.39 -12.12 සුබ දිශාව - දකුණ මේෂඅලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම...
2024-08-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 01.13 - 03.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ...
2024-08-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.12 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි....
2024-08-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-08-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - දකුණ මේෂයොදා ගත් කටයුතුවල ප්රමාදතාවයක් පෙන්නුම් කරයි....
2024-08-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරයි. නිතර...
2024-08-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.08 - 10.41 මේෂපැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-08-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන දිනයකි. අතමිට මුදල් ගැවසුණත්...
2024-08-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - 1.45 - 3.18සුබ දිශාව - උතුර මේෂඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. යන එන ගමන් බිමන්වලදී...
2024-08-22 18:30:00
2024.08.21 බදාදා ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 12.13 - 01.46සුබ දිශාව - දකුණ මේෂ ...
2024-08-20 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.19 - 04.52 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර,...
2024-08-19 18:30:00