වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි.
වෘෂභ
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
කන්යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - උදේ 10.38 - 12.13 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ගතට සිතට...
2024-06-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 01.46 - 03.20 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති...
2024-06-19 18:30:00
ඉර උදාව පෙ.ව. 05.56 ඉර බැසීම ප.ව. 06.27 රාහුකාලය සවස 03.19 - 4.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් අතින්...
2024-06-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 07.29 - 09.04 සුබ දිශාව - උතුර මේෂතරමක් දුරට අවිවේකී වුවත් කටයුතු කීපයක්...
2024-06-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - සවස 04.53 - 06.27 සුබ දිශාව - දකුණ මේෂනිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි...
2024-06-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - උදේ 09.03 - 10.37 සුබ දිශාව - දකුණ මේෂසැනසිල්ල තරමක් දුරට අඩු කරන දිනයකි. තීරණ...
2024-06-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - උදේ 10.36 - 12.10 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-06-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 01.44 - 03.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ඥාතීන් අතර...
2024-06-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - දවල් 12.10 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ....
2024-06-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - සවස 03.18 - 04.52 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් සිදු කරයි....
2024-06-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 07.27 - 09.02 සුබ දිශාව - උතර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. ශරීර සෞඛ්...
2024-06-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - සවස 04.51 - 06.25 සුබ දිශාව - දකුණ මේෂසිතට දුක් සහිත දිනයකි. නොකළ වැරැදිවලට...
2024-06-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - උදේ 09.01 - 10.36 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතුවලදී දුරදිග සිතා බැලිය යුතු බවක්...
2024-06-07 18:30:00
ඉර උදාව පෙ.ව. 05.54 ඉර බැසීම ප.ව. 06.25 රාහු කාලය උදේ 10.35 - 12.10 සුබ දිසාව දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා...
2024-06-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - දහවල් 01.42 - 03.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩුකරන බවක්...
2024-06-05 18:30:00
ඉර උදාව – පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.24 රාහු කාලය - සවස 03.16 -04.50 සුබදිශාව – නැඟෙනහිරමේෂඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. පවුලේ අය අතර...
2024-06-03 18:30:00