වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.08.15 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 15, 2023
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.53 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
ගෙදර දොර පී‍්‍රතිමත් බවක් ඇතිවනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක් ද ඇතිවේ. අධික වියදමක් යෙදෙන අතර පපුවේ හෝ උරහිස ආශි‍්‍රත පීඩාවක් ද ඇති කරයි.
වෘෂභ
සිතේ සැකයක් සහිතව කටයුතු කරන දිනයකි. කේළාම් බස් නිසා සතුරන් ඇතිවීමට ද ඉඩ ඇත. දියුණුව පිළිබඳව යම් යම් තීන්දු තීරණ ගන්නා දිනයකි. මුදල් ලාබ හිමිකරයි.
මිථුන
කෑම බීම නිසි වේලාවට නොගැනීම නිසා පපුවේ දැවිලි ගතියක් ඇතිවේ. කිරීමට සිතන කටයුතුවලට මුදල් අඩු පාඩු ඇති කරයි. කරගෙන ආ කටයුතු ප්‍රමාද විය හැකි බැවින් උත්සාහයෙන් වැඩ කළ යුතු දිනයකි.
කටක
ස්ථිර අදහසක් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. හිතට දුක් සහිත ගතියක් මෙන්ම හිතේ අන් අය කෙරෙහි අනුකම්පාවක් වැනි අදහසක් පහළ වේ. ඒ අනුව කටයුතු කරයි.
සිංහ
සිත්තැවුල් කණගාටු ඇතිවේ. අවනම්බු ලැබීමට පවා ඉඩ ඇති අතර පැවති ගෞරවය අඩුව යනු ඇත. ලාභ ප්‍රයෝජන අඩු දවසකි. තමා අතින්ම යම්කිසි පාඩුවක් ඇතිවිය හැකිය. තුවාල හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමක් පවතියි.
කන්‍යා
දියුණුවට කටයුතු සැලසෙනු ඇත. හිතවතකු සමඟ පී‍්‍රතියෙන් කාලය ගත කිරීමට ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට පෙළඹෙන දිනයකි. ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ.
තුලා
අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ගෙදර දොර කටයුතුවලින් සිතට සැනසීමක් ලැබෙන දිනයකි. හොඳින් කාලය ගත වේ. තම තත්ත්වය උසස් කර ගැනීමට ද සිතයි.
වෘශ්චික
අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇති වනු ඇත. කරදර සහිත දවසකි. තම ගෞරවයට හොඳ නමට කැළැල් ඇතිවේ. ගෙදර දොර අඩුපාඩු ද ඇතිවනු ඇත.
ධනු
ධෛර්යය හීනව යන දිනයක් වනු ඇත. වැඩ කටයුතුවලට බාධා අවහිරකම් මතු වේ. අවුල් වියවුල් මතුවනු ඇත. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ තුනටිය් කැක්කුමක් ඇති වේ.
මකර
මිල මුදල් ලාභ ලැබෙන දිනයකි. හොඳ ආහාර පාන ගැනීමට හැකිවේ. මිතුරන් හා ආශ්‍රයට යොමුවනු ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලු බවක් ඇති කරයි.
කුම්භ
තම කටයුතු සාර්ථක වීම නිසා හිතට සතුටක් ලැබෙනු ඇත. මිල මුදල් ලාභ ඇති දිනයකි. මහන්සියෙන් උත්සාහයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත.
මීන
බලාපොරොත්තු නොවූ කරදරයකට මුහුණ දීමට සිදුවේ. පැවති මිත්‍ර සම්බන්ධතා කැඩී බිඳී යාමට හෝ ඒවාට බාධා ගෙන දීමෙන් සිතේ අසහනකාරී බවක් ඇති වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය - උදේ 09.24 - 10.53 සුබ දිශාව - දකුණ මේෂවගකීමකින් නිදහස සැලසෙමින් දවස ආරම්භ කරයි....
2024-01-19 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.28 ඉර බැසීම – ප.ව. 06.14 රාහු කාලය – උදේ 10 .52 -12.21 සුබ දිශාව – දකුණ මේෂගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙනේ. මෙතෙක්...
2024-01-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - දහවල් 01.49 - 03.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල වෙමින් දවස ආරම්භ කරයි....
2024-01-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13රාහු කාලය - දවල් 12.20 - 01.48සුබ දිශාව - උතුර මේෂස්ථිර අදහස් ඇතිව කටයුතු...
2024-01-16 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.13 රාහු කාලය - සවස 03.16 - 04.45සුබ දිශාව - උතුර මේෂ නිතර ඇවිදිලි...
2024-01-15 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - උදේ 07.55 - 09.23සුබ දිශාව - නැඟෙනහිර මේෂඅසල්වැසි සිත් අමනාපකමක්...
2024-01-14 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - සවස 04.43 - 06.12 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ ගමනක් වෙනුවෙන්...
2024-01-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.22 - 10.50සුබ දිශාව - දකුණ මේෂ විනෝද චාරිකාවක්...
2024-01-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 10.50 - 12.19 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ....
2024-01-11 19:30:00
ඉර උදාව පෙ.ව. 06.26 ඉර බැසීම ප.ව. 06.10 රාහු කාලය දවල් 01.46 - 03.14 සුබ දිශාව – නැඟෙනහිර මේෂඅලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරයි...
2024-01-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.17 - 01.46 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා...
2024-01-09 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - සවස 03.13 - 04.41 සුබ දිශාව - උතුර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-01-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - උදේ 07.53 - 09.21 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර අලුත් දේ...
2024-01-07 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.09 රාහු කාලය - සවස 04.40 - 06.09 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ...
2024-01-06 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 09.20 - 10.48 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර...
2024-01-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.23 ඉර බැසීම - ප.ව. 06.07 රාහු කාලය - උදේ 10.47 - 12.15 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය...
2024-01-04 19:30:00